සෞඛ්‍ය

වසර 34 ක පර්යේෂණයකින් පසු හාවඩ් සරසවිය සොයාගත් සුව දිවියේ රහස් 5

ඒවායින් සමහරක් අප ඔබ හොඳින් දන්නා ඒවා ය. නමුත් ගැටළුව වන්නේ ඒවා අප විසින් වටහාගෙන තිබුණි ද යන්නයි.

පළමු නීතිය

සෞඛ්‍ය සම්පන්න කෑම වේලක්

‘ද ලැන්සැට්‘ ජර්නලය මෙසේ පවසයි. ‘‘ලෝකයේ සිදුවන සෑම මරණ 5 කින්ම එකකට හේතුව පෝෂ්‍ය ගුණයෙන් හීන ආහාර වේලයි.

මේ වන විට ඇමරිකානුවෝ අවශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක සකස් කළ මස් වර්ග ආහාරයට ගනිති. එයට සාපේක්ෂව පළතුරු, ඇට වර්ග සහ ධාන්‍ය වර්ග ඔවුන් ආහාරයට ගන්නේ අල්ප වශයෙනි.

නමුත් අප නොදන්නා කාරණය වන්නේ එළවළු සහ පළතුරු සහිත ආහාර වේලක් මගින් හෘදයාබාධ අවදානම සහ අංශභාගය (ආඝාතය) වැළඳීමේ අවදානම 20%කින් අඩුවන බවයි.

Magpie Studio

දෙවන නීතිය

නිරන්තර ව්‍යායාම

දිවා කාලයේදී කායික වශයෙන් සක්‍රිය නොවන ජීවිත ගත කරනවුන් මිය යාමට ඇති අවදානම 20-3-% අතර ප්‍රමාණයකින් ඉහළ යයි. (මූලාශ්‍රය – ලෝක සෞඛ්‍ය සංවිධානය).

එනිසා හැකි නම් සතියකට විනාඩි 150 ක් ව්‍යායාම කරන්න. එයින් ඔබට සිතාගත නොහැකි වෙනසක් සිදු වේවි.

තෙවන නීතිය

නිරෝගිමත් දේහ බරක් පවත්වා ගැනීම

ලොව පුරා මිලියන 800 ක් දෙනා අධික තරබාරුවෙන් පීඩා විඳිති (මූලාශ්‍රය – එක්සත් ජාතීන්ගේ සංවිධානය).

වසර 2016 පටන් මේ දක්වා මෙම අවදානම තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ. එනිසා හැකි තාක් අධික තරබාරුව අවම කර ගන්න.

සිව්වන නීතිය

පදම දැන මත්පැන් පානය

වයින්වල රසය විසින් මිනිස් මොළය, අන් කිසිදු මධ්‍යසාරයකට වඩා සක්‍රිය කරයි. රතු වයින්වල ආතතිය අවම කරන සංඝටක ද අඩංගු වේ (මූලාශ්‍රය – ස්ක්‍රිප්ස් පර්යේෂණ ආයතනය).

නමුත් මද පමණ මත්පැන් ශරීරයට හිතකර සේම, පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම ශරීරයට අහිතකර ද වේ.

පස්වන නීතිය

දුම් නොබොන්න.

‘You’re welcome son.’

දුම්බීම අතහැර ගතහොත්, හෘදයාබාධ වැළඳීමට ඔබට ඇති අවදානම 50%කින් අඩු වෙයි.

වසර 10කට පසුව පෙළහළු පිළිකා ඇතිවීමේ අවදානම ද 50%කින් අඩු වෙයි (මූලාශ්‍රය – ලෝක සෞඛ්‍ය සංවිධානය).

මෙයට අමතරව දුම් නොබීම මගින් සරු බව සහ ලිංගික ශක්තිය ද වර්ධනය වන බව බොහෝ අය දන්නා කාරණයකි.

නිගමනය කුමක්ද?

මේ අන්දමින් වසර 34 ක් මුළුල්ලේ මිනිසුන් එක්ලක්ෂ විසි දෙදහසක් දෙනා පර්යේෂණයට ලක් කිරීම මගින් අවසානයේ හාවඩ් සරසවියේ පර්යේෂණ කණ්ඩායම එළඹී ඇති නිගමන මේවා ය.

මේ නීති 5 ජීවිත කාලය තුළ පිළිපැදීම මගින්, 

  • පුරුෂයෙකුගේ ආයු කාලය වසර 12 කින් වැඩි වේ.
  • කාන්තාවකගේ ආයු කාලය වසර 14 කින් වැඩි වේ.

ඉතින් ඔබ කොතරම් නිරෝගී ද? එය ඔබ, ඔබෙන්ම අසා ගත යුතු ප්‍රශ්නයකි.

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

7 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

10 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

11 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

12 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

12 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

12 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

12 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

15 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

17 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

1 day ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago