එක්සත් රාජධානියේ සිටින 50,000 පමණ වන යුක්රේන සරණාගතයින්ට ලබන වසරේ නිවාස අහිමි විය හැකි බවට රජයට අනතුරු අඟවා ඇත, නමුත් ඉදිරියේදී ඇති විය හැකි අර්බුදය සමනය කිරීම සඳහා මේ වනතුරු කිසිදු සැළැස්මක ඡායාමාත්‍රයක්වත් නොමැත.
විවිධ පුණ්‍යාතන හරහා එක්සත් රාජධානියට පැමිණි යුක්රේනය සඳහා නිවාස යෝජනා ක්‍රමය මාර්තු මාසයේ ආරම්භ වූ දා සිට සරණාගතයින් 83,900ක් පැමිණ ඇත. සරණාගතයින් අනුග්‍රාහකයින් සමඟ සමපාත වූ අතර ඔවුන් මාස හයක් සඳහා නිවාස ලබා දීමට එකඟ වූ අතර මසකට පවුම් 350 බැගින් ගෙවන ලදී. පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට යුක්රේනියානු පවුල් 1,335 ක්, දරුවන් සිටින පවුල් 945 ක්, ඇතුළුව නිවාස නොමැති අය ලෙස ලියාපදිංචි වී ඇති බව රජයේ දත්ත පසුගිය දා වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් විචාරකයන් අදහස් දක්වා තිබුණේ බලශක්ති බිල්පත්, උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාත ඉහළ යාම ඇතුළු පීඩන එකතුවක් නිසා මෙම අගය තවත් වැඩි විය හැකි බවයි.
බොරිස් ජොන්සන් රුසියාවේ ආක්‍රමණයට එක්සත් රාජධානියේ ප්‍රතිචාරය ප්‍රතිපත්තිමය ජයග්‍රහණයක් ලෙස සකස් කර ඇතත්, ගැටුමේ සරණාගත අර්බුදයට ඔහුගේ ආණ්ඩුව දක්වන ප්‍රධාන ප්‍රතිචාරය අතිශයින්ම නිද්‍රශීලීය. කෙසේ නමුත් බොහෝ දෙනා මේ තත්වය පිළිබඳ අදහස් දක්වන්නේ සරණාගතයින්ට නවාතැන් දීමට සහ ඔවුන්ට උපකාර කිරීමට මෙන්ම ඔවුන්ගේ හිසට වහලක් ලබා දීමට රජයට නිසි සැළැස්මක් අවශ්‍ය බවයි.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…