ඉන්දියාවේ ආන්ද්‍රා පුදේශයේ 74 හැවිරිදි කාන්තාවක් විසින් නිවුන් දැරියන් දෙදෙනකු බිහි කළ බවට වාර්ථා වේ. ඒත් සමග ඇය ලෝකයේ නිවුන් දරුවන් බිහිකළ වයස්ගතම කාන්තාව වීමේ ඉඩ කඩ පවතින බව වාර්ථා වේ.
මන්ගායම්මා යරාමතී නම් වන ඇයගේ දරු උපත සිසේරියන් සැත්කමක් මගින් සිදු කර ඇත. දියණියන්ගේ පියාගේ වයස අවුරුදු 80ක් වන අතර ඔවුන් දරුවකු පිළිසිද ගැනීම සදහා
නළ දරු උපත් ක්‍රමය හෙවත් IVF( In vitro Fertilization ) තාක්ෂණය භාවිතා කරනු ලැබ ඇත.
මේ වන විට මවත් දියණියන්ද නීරෝගී ව සිටින අතර සිය දියණියන් සහ බිරිද පිළිබදව තමන් ඉතා සතුටට පත්වන බව පියා වන සීතාරාමන් රජාරාඕ පවසයි. දරුවකු නොමැතිවීම හේතුවෙන් සිය ජීවිත කාලය පුරාම දැඩි සේ අවමන් සහ දුක් වේදනා වලට මුහුණ දුන් බව කියන ඔහු විවිධ අවස්ථාවල ඒ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇතත් ඒවා අසාර්ථක වී ඇත.
මම ගෙයින් එළියට පිටව යන විට ගමේ අය මට දරුවන් නැති ගැහැණිය යැයි අවමන් කලා…එසේ පවසන්නේ මන්ගායම්මා යරාමතී විසිනි.
ඒ අනුව IVF තාක්ෂණය භාවිතා කර දරුවෙකු බිහිකිරීමට ඔවුන් උත්සහා කරන ලද බවත් ඇය වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම් තුනක් යෙදවූ බවත් ඇගේ වෛද්‍යවරා විසින් පවසයි.
ඔහු පවසන්නේ මේ වන විට IVF තාක්ෂණය යොදා ගනිමින් දරුවන් අපේක්ෂා කරන වයස අවුරුදු 40-50ත් අතර කාන්තාවන් ඉංදියාව තුළ ප්‍රවණතාවක් වී ඇති බවයි. දරුවන් නොමැතිවීම සමාජයෙන් කාන්තාවන් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුව වී ඇති බව ඔහු පවසයි.
මීට පෙරදීද 2016 වසරේදී 72 හැවිරිදි ඉන්දියානු කාන්තාවන් පිරිමි දරුවෙකු වෙත උපත ලබා දුන්නාය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…