සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ පාකිස්තාන මහමැතිවරණයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණයක් පවත්වනතුරු ඩොලර් බිලියන 3ක ණය මුදල් නිදහස් නොකරන ලෙස ඉල්ලමිණි.
ඔහුගේ පාකිස්තාන ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ නියෝජිත අලි සෆාර් රාවල්පිණ්ඩි බන්ධනාගාරයේදී ඉම්රාන් ඛාන් මුණ ගැසීමෙන් පසු මේ බව මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අතර, මැතිවරණ දූෂණය සම්බන්ධව ස්වාධීන විගණනයක් සිදු කරන ලෙසත් සිය නායකයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා ඇති බව වාර්තා කර ඇත.
මැතිවරණය පැවැති පෙබරවාරි 8 වැනිදා රාත්‍රිය වන විට පරාජයට පත්ව සිටි අපේක්ෂකයන් රැසක් පසුදින අලුයම වනවිට ජයග්‍රාහකයන් බවට පත්වීම පුදුම සහගත බවත්, මෙවැනි මැතිවරණ දූෂණවලින් රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එබැවින් ණය මුදල නිදහස් කිරීමට පෙර පාකිස්තානයේ මැතිවරණ දූෂණය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉම්රාන් ඛාන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එම ඉල්ලීම කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…