ජපානයේ මධ්‍යම ඉෂිකාවා ප්‍රදේශයේ ඇති වූ රිච්ටර් මාපක 6.5 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මීට අමතරව ගොඩනැගිලි වලට විශාල වශයෙන් හානි සිදු වී ඇති අතර සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැත.
ප්‍රධාන භූමි කම්පාවෙන් අනතුරුව පසු කම්පන 55ක් පමණ ඇතිව ඇති වූ අතර රටේ ආපදා කළමනාකරණ ඒජන්සිය අනතුරු අඟවනු ලැබුවේ අධික වර්ෂාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බවටයි.
භු කම්පනය හේතුවෙන් ඉෂිකාවා ප්‍රාන්තයේ ටෝකියෝ සහ කනසාවා සම්බන්ධ කරන බුලට් දුම්රිය ආරක්‍ෂිත පරීක්‍ෂණ සඳහා තාවකාලිකව වසා දමා ඇති බව නැගෙනහිර ජපන් දුම්රිය සමාගම ප්‍රකාශ කර තිබේ. අප්‍රිකානු රටවල් හතරක සහ සිංගප්පූරුවේ සංචාරයකින් ආපසු පැමිණි අගමැති ෆුමියෝ කිෂිඩා ප්‍රකාශ කර තිබුණේ, භූමිකම්පාව සම්බන්ධයෙන් තම රජය ව්‍යසනයට පත් ප්‍රාන්තයේ කටයුතු කරන හදිසි සේවා නිලධාරීන් සමඟ නිරන්තර සන්නිවේදනය කරමින් අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන බවයි.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…