වසර 11කට පෙර මාරාන්තික 9.0 ක භූමිකම්පාවකින් සහ සුනාමියකින් මෙම කලාපය විනාශයට පත් වූ අතර එය න්‍යෂ්ටික බලාගාර වෙතද එවකට බලපෑමක් එල්ල කලේය.මෙමගින් විකිරණ විහිදුවමින් සමහර ප්‍රදේශ තවමත් වාසයට නුසුදුසු බවට නිර්දේශ කර තිබේ.ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ෆුකුෂිමා සහ මියාගි වෙරළ තීරයේ නිකුත් කරන ලද අඩු අවදානම් සුනාමි අවදානම ඉවත් කළේය.
ටෝකියෝවේ සිට ඊසාන දෙසින් 390km (සැතපුම් 242) පමණ දුරින් පිහිටි ඉෂිනොමාකි හි වෙරළට 30cm පමණ උස සුනාමි රළ ළඟා විය. කාලගුණ විද්‍යා ඒජන්සිය භූමිකම්පාවේ ප්‍රබලත්වය 7.3 සිට 7.4 දක්වා වූ බවට ගණන් බලා ඇත.
ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා පැවසුවේ ඉදිරි දින දෙක තුන තුළ තවදුරටත් ප්‍රබල කම්පන ඇතිවීමේ හැකියාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් සිටින බවයි.මෙම භුමිකම්පාවෙන් පුද්ගලයින් 107 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු බරපතලය. තවමත් නිවාස 4,300 ක් සඳහා ජල පහසුකම් නොමැත.
2011 සිදු වූ ව්‍යසනයෙන් පසු සිසිලන පද්ධති අසාර්ථක වූ Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරය ක්‍රියාත්මක කරන Tokyo Electric Power Company Holding සමාගම ඇති වූ නවතම තත්වය පිලිබඳව දැඩි අවදානයකින් පසුවේ.නැගෙනහිර ජපන් දුම්රිය සමාගම පැවසුවේ එහි බොහෝ දුම්රිය සේවා ආරක්ෂක පරීක්ෂාවන් සඳහා අත්හිටුවා ඇති බවයි. සමහර දේශීය දුම්රිය පරික්ෂණයෙන් පසුව නැවත ධාවනය ආරම්භ විය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!