ABBA හි බෙනී ඇන්ඩර්සන් හෙළි කළේ සිය ලෝකප්‍රකට සංගීත කණ්ඩායම විසින් මේ වසර අගදී නව සංගීත කිහිපයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
සංගීත කණ්ඩායම නව සංගීත නිර්මාණ නිකුත් කරන්නේ කවදාදැයි ඇන්ඩර්සන්ගෙන් විමසනු ලැබූ විට ඒ සඳහා ඔහු ප්‍රතිචාර දක්වන්නේ “ඔවුන් මේ වසරේදී නැවතත් රසිකයන් වෙතට පැමිණේ. මම අනුමාන කරන්නේ ගිම්හානයෙන් පසුව ඒ සිදුවෙනු ඇති බවයි. ”
ඔහු තවදුරටත් මෙසේ පවසයි: “මට එය පොරොන්දු විය නොහැක, නමුත් මා විසින්ම පමණක් තීරණය කළහොත් නවතම නිමාණයක් සැප්තැම්බර් මාසයේදී නිකුත් වෙනු ඇත; එසේ වුවද එය මට තනිවම එම තීරණය කළ නොහැක. නමුත් අපි අරමුණු කරගෙන සිටින්නේ එසේ කිරීමටයි. ”
පසුගිය 2018 දී මෙම ස්වීඩන් පොප් කණ්ඩායම නිවේදනය කළේ වසර 35 කට පසු ප්‍රථම වතාවට ඔවුන් ගීත හා ඇල්බම පටිගත කරන බවයි. එය 2018 දී සිදු නොවෙන අතර බොහෝදෙනා බලාපොරත්තු වූයේ 2019දී හෝ එය සිදු වනු ඇති බවයි. නමුත් දැන් 2020 එළැඹී ඇත, මේ වසරේදී හෝ ABBA නැවත පැමිණෙන තෙක් සියල්ලෝම බලා සිටිති.
“I Still Have Faith In You” යන නව ගීතය 2018 දී බීබීසී නාලිකාවේ තිරගත වීමට නියමිතව තිබුණි. එසේ තිරගත වීමට නියමිතව තිබූ තවත් නව ගීතයක් “Don’t Shut Me Down” ලෙස හැඳින්වේ.
“ඉන් එකක් පොප් ගීතයක් වන අතර බොහෝ දෙනා එයට නැටවෙනු ඇත.” බියෝර්න් උල්වේයස් 2018 දී කියා සිටින ලදී. අනෙක වඩා කාලානුරූපී, මතකයන් අවුස්සන ගීයක්, එපමණයි මම කියන්නේ. එය දුක්බර ගීයක්, එමෙන්ම සතුට දනවන්නක්. ”
“මම හිතන්නේ අප සතු කාන්තා හඬ දෙක(ඇග්නේතා ෆෙල්ට්ස්කොග්, ඇනි-ෆ්‍රිඩ් ලින්ග්ස්ටඩ්) සතු උසස් ගායන හැකියාව හේතුවෙන් මෙම දුක්බර ගීයේ යම් සතුටක්ද උපදවනු ඇත.” ඔහු තවදුරටත් පැවසීය.
[embedyt] https://youtu.be/w8tWdunRpi8 [/embedyt]
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.