සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇබී සහ බ්‍රිට්නි නමැති සිරුරින් බද්ධ වුණු ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් සහ හදවත් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි.
ඇබී සහ බ්‍රිට්නි ඇමෙරිකානුවන් අතරේත් ලෝකය පුරාත් ජනප්‍රිය වී ඇත්තේ රියැලටි වැඩටහනක් හරහා වන අතර, 34 හැවිරිදි ඇබී සහ බ්‍රිට්නි වෘත්තියෙන් ගුරුවරියකි.
ඇබී සහ බ්‍රිට්නි විවාහ වූ පුවත ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇති නමුත්, ඔවුන් විවාහ වී ඇත්තේ මීට වසර 3 කට පෙර බව මාධ්‍ය වාර්තා කරයි, යැයි Truth Press වෙබ් අඩවිය පවසා ඇත.
ඇබී සහ බ්‍රිට්නිගේ අත ගත්තේ ඇමෙරිකන් හමුදා නිලධාරියෙකි. ඔහු 33 හැවිරිදි ජොෂ් බෝලිංග් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…