සටහන – සශිකලා මධුෂාණී
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2021 දී තලෙයිබාන් පාලනය නැවත අත්පත් කර ගැනීමෙන් පසු පාකිස්තානයේ පිළිසරණ පතා පැමිණි මිලියන 1.7ක් වන ඇෆ්ගන් වැසියන් නොවැම්බර් 1 වන විට පිටව යා යුතු බවත් එසේත් නැතිනම් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන බව පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සර්ෆ්‍රාස් බුග්ටි නිවේදන කර තිබේ.
පාකිස්තානය මේ වන විට වසර කිහිපය තිස්සේ ආර්ථික අර්බුදයක් සමඟ පොරබදමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ, පිටුවහල් කිරීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් නැවත ඇෆ්ගනිස්ථානයට ගියහොත්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම්, කුරිරු සහ වෙනත් අමානුෂික සැලකීම් ඇතුළු මානව හිමිකම් කඩකිරීමේ බරපතල අවදානමකට ලක් වන හෙයින් පිටුවහල් කිරීම නතර කරන ලෙසයි.
දශක ගනනාවක් තිස්සේ පැවති යුද්ධයෙන් පාකිස්තානය ඇෆ්ගන් සරණාගතයින් මිලියන 1.3ක් පමණ සරණාගතයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර තවත් 880,000කට එහි රැඳී සිටීමට නීතිමය තත්ත්වය ලැබී තිබේ.
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.