Gossip

රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නිගේ මෘත දේහය සඟවයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති පුටින්ගේ සෘජු විවේචකයෙකු වන රුසියානු විපක්ෂ දේශපාලනඥයා ඇලෙක්සි නවාල්නි පසුගිය 16වන දින සිරගෙදරදී මියගිය අතර මේ වන විටත්, ඔහුගේ මෘත දේහය පවුලේ අයට ලබා දී නොමැති බව වාර්තා වේ.

නවාල්නි Kharp හි “Polar Wolf”හි IK-3 බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි අතර ඔහුගේ මව වන ලියුඩ්මිලා නවාල්නායා පසුගිය සිකුරාදා(16) ඔහුගේ මෘත දේහය ලබා ගැනීමට එහි යාමේදී බන්ධනාගාර සේවය ප්‍රකාශ කර තිබුණේ, නවාල්නි පා ගමනක් අතරතුර ඇද වැටී සිහිසුන්ව වැටීමෙන් පසුව ඔහු මිය ගිය බව බවත්, මූලික පශ්චාත් මරණ පරීක්‍ෂණය අවිනිශ්චිත බවත් දෙවැනි පරීක්‍ෂණය සිදුකිරීමට සිදුවන බවත්, දේහය මේ වන විට බන්ධනාගාර සංකීර්ණයේ නොමැති බවත්ය.

කෙසේ නමුත් නවාලිනිගේ කණ්ඩායම විශ්වාස කරන්නේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝගය මත ඇලෙක්සි නවාල්නි ඝාතනය කරන්නට ඇති බවත් දේහය සඟවාගෙන සිටින බවත්ය.

ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් නවාලිනිගේ මරනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර G7 කණ්ඩායමේ විදේශ ඇමතිවරු රුසියාවෙන් ඉල්ලා සිටියේ මේ පිලිබඳව අදහස් දක්වන ලෙසයි.

ස්වාධීන රුසියානු මානව හිමිකම් නිරීක්ෂණ කන්ඩායමක් වන OVD-Info වලට අනුව, නවාලිනිට ශෝකය ප්‍රකාශ කිරීමට සංවිධානය කළ රැස්වීම් වලින් පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර නගර 32 ක අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇති අතර, විශාලතම සංඛ්‍යාව මොස්කව් අගනුවර සහ ශාන්ත පීටර්ස්බර්ග්හි සිදුවී ඇති බවයි.

Share

Recent Posts

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

12 hours ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

16 hours ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

1 day ago

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

2 days ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

2 days ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

2 days ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

2 days ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

2 days ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

2 days ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

3 days ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

3 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

4 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

4 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

4 days ago