නව කොරෝනා වෛරසය හෙවත් Covid 19 වෛරසය දරුවන් අතර කොතරම් දුරට ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබද නිශ්චිතව කරුණු දැක්වීමට නොහැකි තත්ත්වයක් තිබුණත් ස්විට්සර්ලන්ත පර්යේෂකයන් සිය අධ්‍යයනකින් අනතුරුව පවසා තිබෙන්නේ වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද මෙය පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකි බවයි.
වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන් මෙම රෝගයට ගොදුරු වීම අඩු වුවත් සෑම වයස් කාණ්ඩයකම දරුවන්ට මෙය වැළඳී ඇති බව එම පර්යේෂණයෙන් තහවුරු කර ගෙන තිබේ.
Covid 19 ආසාදනය වූ වයස දින 07 සිට 16ක් දක්වා වයස්වල පසුවන දරුවන් 23 දෙනෙකු අතරින් කළ සමීක්ෂණයකදී දෙදෙනෙකු හැර අන් සියලු දෙනාම වැඩිහිටියන්ගේ මෙන් වෛරස ප්‍රමාණයක් ශරීරගතව ඇති බව හඳුනා ගෙන තිබේ.
දරුවන් සම්බන්ධයෙන් කරන ලද එම පර්යේෂණයේදී තවදුරටත් තහවුරු වී තිබෙන්නේ රෝග ලක්ෂණ පහළ වන මුල් කාලය තුළ ඉතා දරුණු ලෙස රෝග ලක්ෂණ දරුවන්ටද පෙන්නුම් කර ඇති බවයි.
එම තත්ත්වය තවදුරටත් රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් වන බවද ස්විට්සර්ලන්ත පර්යේෂකයන් පෙන්වාදෙයි.
එහෙත් වැඩිහිටියන් අතර තරම් දරුණු ව්‍යාප්තියක් දරුවන් අතර දක්නට නොලැබෙන බවද ඔවුන් නිරීක්ෂණය කර තිබේ.
කෙසේවෙතත් දරුවන් අතර මෙම රෝගය සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලිකර ගැනීම සඳහා තවත් පර්යේෂණ සිදුකළ යුතුව ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.
ASK – LNW
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…