තාක්ෂණ

Apple Music Sing හෙවත් Apple හී නවතම karaoke විශේෂාංගය

Apple Music වෙතින් “Apple Music Sing” නමින් නවතම Karaoke Feature එකක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර මේ හරහා Apple Music භාවිතා කරන්නන්ට තමන් කැමති ගීතයක් වාදනය වන අතරතුර එය ගායනා කිරීමටද හැකියාව ලැබේ.

මෙහිදී ද Spotify Karaoke මෙන් Vocal Levels Adjust කිරීමට ඇති පහසුකම ද Apple Music වෙතින් පරිශීලකයන්ට ලබා දී ඇත.

එමෙන්ම මේ හා සමගාමීව Karaoke සඳහා ම වෙන වූ විශේෂිත Playlist 50ක් ද ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබීම විශේෂත්වයක්.

මේ සමග පරිශීලකයන්ට යුගල ගායනා සහ Backup Vocals වුවද ගායනා කිරීමට පහසුකම් ලැබෙනවා.

විශේෂයෙන් ම Backup Vocals සඳහා Main Vocals වලින් වෙන්වුණු, Backup Vocals සඳහා වන Lyrics වෙනම Animate වීමක් සිදු වනවා.

මෙහිදී Apple Music Sing karaoke Feature එක Party වැනි උත්සව අවස්ථාවන් සඳහා ඉලක්ක කර ඇති අතර Spotify වල ඇති Lyrics Singing “Game” එකෙන් මෙය බොහෝ සෙයින් වෙනස් වනවා.

Spotify භාවිතයෙන් ගායනා කරන අතරතුර දී එය Record කර ඊට Score එකක් ලබා දීම සිදු වන අතර ඒ සඳහා අපගේ Microphone එක භාවිතා වීමක් සිදු වනවා. නමුත් Apple විසින් මෙහිදී පවසන අන්දමට Apple Music Sing විසින් කිසිදු ආකාරයක Microphone එක භාවිතා වීමක් සිදු නොවනු ඇති.

මෙම පහසුකම මෙම දෙසැම්බර් මස අවසාන වන විට දී ලොව පුරා iPhone, iPad හා Apple TV 4K Streaming Box හරහා Apple Music streaming service එක භාවිතා කරන්නන්ට ලැ​බේ.

කෙසේ වෙතත් Apple Music සඳහා වන Android යෙදුම සඳහා ද Real-time Lyrics පහසුකම ලැබෙන නමුත් Vocal Levels Adjust කිරීමට ඇති පහසුකම නොලැබෙනු ඇත.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

7 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

13 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

15 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

15 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

16 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

16 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago