සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජනතාවගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාව වෙනුවෙන් , Meta සමාගම විසින් Facebook සහ Instagram හි පණිවුඩ සම්පුර්ණයෙන්ම සුරක්ෂිත කිරීම ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමාජ මාධ්‍ය දැවැන්තයා වන Facebookහි පරිශීලකයන්ගේ පණිවුඩවල end-to-end encryption අංගය ස්වයංක්‍රියව ආරම්භ වී ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ සියලුදෙනාට එම වෙනස ලබා ගත හැකි බව සඳහන් වේ.
Instagram හි සෘජු පණිවුඩවලටත් (Direct Messeges) end-to-end encryption අංගය ලබන අවුරුද්දේ සිට ලබා ගත හැකි බවද සඳහන් වේ
end-to-end encryption සේවාව මගින් Facebook, Instagram පරිශීලකයින්ට සංකේතනය කිරීමේ විශේෂාංගය මගින් පණිවුඩයක් යවන්නාට සහ එය ලබන්නන්ට පමණක් කියවීමට ඉඩ සලසයි.
Meta සමාගම WhatsApp යෙදුමට දැනටමත් end-to-end encryption අංගය හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..