දෙවියන්ට අපාහාස කළ බවට පාකිස්තානු ආගමික අන්තවාදී කණ්ඩායම් වල චෝදනාව ලද පාකිස්තාන ජාතික ආසියා බීබී ගේ නිර්දෝෂී බව නැවතත් පාකිසතාන අධිකරණය විසින් තහවුරු කරන ලදී,
විවාහයෙන් පසු ඉස්ලාම් කාන්තාවක් ලෙස සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පාකිස්තාන ආගමික අන්තවාදීන් විසින් ඇයව මාරා දැමිය යුතු බවට චෝදනා කළ අතර එරට අධිකරණය විසින් ඇයව මීට වසර 9කට පෙර 2010 වසරේදී අට වසරක සිර දඩුවම් සහ මරණ දඩුවම හිමිවිය.ඒ ඉස්ලාම් ආගමිකයන්ගේ දෙවියන්ට අපහාස කළ බවට චේදනාව හේතුවෙනි.
නමුත් පසුගිය ඔක්තොම්බර් මස පාකිස්තාන අධිකරණය නැවතතත් සිය තීන්දුව වෙනස් කරමින් ඈට නිදහස හිමි විය යුතු බවට ප්‍රකාශ කරන ලද්දේ විවිධ සමාජ කණ්ඩායම් විසින් ඇගේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද දැවැන්ත ප්‍රතිවිරෝධය හමුවේය.
නමුත් දිගින් දිගටම ඈව මරා දැමිය යුතු බවට චෝදනා කළ ආගමික කණ්ඩායම් විසින් දියත් කළ විරෝධතා ව්‍යාපාර සහ කැරළි හේතුවෙන් අධිකරණය නැවතත් සිය තීරණය තහවුරු කිරීම කල් තබා තිබූ අතර ඒ අතරතුර අසියා බීබී ගේ සැමියාට සහ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට පාකිස්ථානය හැර යන්නට සිදු වන්නේ ඔවුනගේ ජීවිත වලට එල්ල වූ තර්ජනද සමගිනි.
ආසියා නොරීන් ලෙසින්ද නම් කරන ඇයගේ නිදහස යළිත් අධිකරණය විසින් ඊයේ දින තහවුරු කරන ලද්දේ ඇය විසින් නැවතත් අධිකරණය වෙත කරන ලද අභියාචනයන් සමගිනි.
ඒත් සමග ඇයට නැවතත් සිය පවුලේ සාමාජිකයින් එක්වන්නට හැකිව ඇත. මේ වන තෙක් ඇයව ඉස්ලාමාබාද් හී රහසි ගත ස්ථානයක රදවා තබා තිබූ අතර ඇයට අසල් වැසි රාජ්‍යයන් කිහිපයක්ම ආරක්ෂාව සැළසීමට සූදානම් බවට තහවුරු කර ඇත.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…