පසුගිය මාසයේ සිට පකිස්ථානයට ඇද හැලෙන මෝසම් වර්ෂා නිසා ඇති වූ ගංවතුර හා නායයෑම් තත්වයන් හේතුවෙන් ළමුන් අට දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව පාකිස්ථානු රජය තහවුරු කර තිබේ.
ලෝකයේ පස්වන විශාලතම ජනගහනය සිටින පකිස්ථානයේ බොහෝ මරණ නැගෙනහිර පන්ජාබ් පළාතේ සිදු වූ අතර ප්‍රධාන වශයෙන් විදුලි සැර වැදීම සහ ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සිදුවූ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල දත්ත පෙන්වා දේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී රටපුරා වැඩි වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති අතර පන්ජාබ්හි විශාලතම ගංගාවල ජල පෝෂක ප්‍රදේශ වල ගංවතුර ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. පළාතේ ආපදා කළමනාකරණ අධිකාරිය අද(07)දිනයේදී ප්‍රකාශ කර තිබුණේ ජල මාර්ග ආශ්‍රිතව ජීවත් වන ජනතාව වෙනත් ස්ථානයකට ගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි.
විද්‍යාඥයින් පවසා ඇත්තේ දේශගුණික අර්බුදය හේතුවෙන් සෘතුමය වර්ෂාපතනය දැඩි වන අතර එහි බලපෑම අනපේක්ෂිත බවයි.
සශිකලා මධුෂාණී_
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…