සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සහරාවේ සිට හමා ආ දුහුවිලි කුණාටුවක් හේතුවේ ඇතන්ස් සහ අනෙකුත් ග්‍රීක නගර තැඹිලි පැහැයට හරි ඇති බව වාර්තා වේ.
උතුරු අප්‍රිකාවේ සිට ග්‍රීසිය සහ අනෙකුත් ප්‍රදේශවලට දූවිලි වලාකුළු ගමන් කිරීම, ඉඳහිට සිදුවන සංසිද්ධියක් වන අතර මේ හේතුවෙන් හුස්ම ගැනීමේ අවදානම් පිළිබඳ මෙන්ම දෘශ්‍යතාව සීමා කිරීම් පිළිබඳව සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර දූවිලි ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බොහෝ දෙනා මෙම කාලගුණික තත්වය රස විඳිමින් සිටින අතර සමහරු නගරයේ සවස ඇවිදිමින් දීප්තිමත් තැඹිලි පැහැති දර්ශන සමාජ මාධ්‍යවල බෙදා ගනියි. ග්‍රීක කාලගුණ විද්‍යාඥ Kostas Lagouvardos ෆේස්බුක් හි පළ කර තිබුණේ ඇතන්ස් නගරය “අඟහරුගේ ජනපදයක්” ලෙස පෙනෙන බවයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.