සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉදිරි වසර 10 තුළ සිය ආරක්ෂක ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 35 කට වඩා වැඩි මුදලක් වෙන් කරමින් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු විශාලතම නාවික හමුදාව ගොඩනැගීමට සැලසුම් කරන බව ඕස්ට්‍රේලියාව නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු නාවික හමුදා ප්‍රධානී වයිස් ඇඩ්ම් මාර්ක් හැමන්ඩ් ප්‍රකාශ කර තිබුණේ, ශක්තිමත් ඕස්ට්‍රේලියාව ශක්තිමත් නාවික හමුදාවක් මත රඳා පවතින බවත්, එය අපගේ කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිරීමට හා විභව විරුද්ධවාදීන් වැළැක්වීමට සහ අපගේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට මින් අපේක්ෂා කරන බවයි.
මෙම බලකායේ මතුපිට යාත්‍රාවන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ පසුගියදා අත්සන් කළ AUKUS ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාව විසින් ඉදිකිරීමට සැලසුම් කර ඇති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සමූහයකට සම්බන්ධ වනු ඇති අතර ඉන් පළමු තුන ඊළඟ දශකයේ මුල් භාගයේදී ලබා දීමට අපේක්ෂා කෙරේ.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..