සටහන – රෂිකා හෙන්නායක.
ජනවාරි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවම හඳුනන ප්‍රහසන නළු කාගේත් ආදර “මිස්ටර් බීන්“ එහෙමත් නැතිනම් රෝවන් එට්කින්සන් පෙරේදා (06) තම දිවියේ 69 වැනිදා විය සම්පූර්ණ කළ බව වාර්තා වේ.
1955 වසරේදී බ්‍රිතාන්‍යෙය් ඩර්හෙම් හිදී උපත ලැබූ රෝවන් පිරිමි දරුවන් සිවුදෙනෙකු යුත් පවුලක බාලයා වේ.
1979 වසරේ BBC රේඩියෝවේ ප්‍රහසන රේඩියෝ නාටකයකට තම හඬ ලබාදෙමින් ආරම්භ කළ රෝවන්ගේ කලා ජීවිතයේ ප්‍රමුඛතම ස්ථානය වූයේ මිස්ටර් බීන් නම් වූ ලෝක ප්‍රකට ප්‍රහසන ටෙලි නාටක පෙළ වෙනුවෙන් ඔහු ලබා දුන් අමරණීය දායකත්වයයි.
තවත් ටෙලි නාටක හා චිත්‍රපට පෙළකට දායකත්වය ලබා දුන් රෝවන් තම වත්කම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 150කට හිමිකම් කියන බවද වාර්තා වේ.
ලොවම ආදරය කරන ලොවම සිනා ගන්වන ආදරණීය මිස්ටර් බීන්, 69 වන වියට පා තැබූ ඔබට සුබ උපන්දිනයක් වේවායි පතමු!
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…