මේ අන්දමට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක යුධ ආධාර යුක්රේනයට ලබා දෙන බවට එක්සත් ජනපදය ඉකුත් සතියේ නිවේදනය කර තිබිණි.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, එළඹෙන දින කිහිපය තුළ එම වටිනාකම හා සමාන තවත් යුධ ආධාර ලබා දීමට ඇමරිකානු ජනාධිපතිවරයා සූදානමින් සිටී.
මෙම යුධ ආධාර පැකේජය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මාධ්‍ය වෙත මුදා හැර නැති අතර, එය එළඹෙන දවස් කිහිපය තුළ ලබා දීමට නියමිත බව මූලාශ්‍ර උපුටා දක්වමින් එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටී.
මෙම යුධ ආධාර පැකේජයේ වටිනාකම ද පෙර ලබා දුන් අධාර පැකේජය මෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800 කට ආසන්න බවයි එම පුවත් සේවය වාර්තා කර සිටින්නේ.
දැනටමත් රුසියානු-යුක්රේන යුධ අර්බුදය තුළ රුසියාවට සම්බාධක පැනවීමට එක්සත් ජනපදය සහ යුරෝපීය කලාපයේ රාජ්‍ය ගණනාවක්ම කටයුතු කර ඇති අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යනු යුධ අපරාධකරුවකු බවට ලොව නන්දෙස අර්තකථනය වෙමින් තිබේ.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…