පසුගියදා සිදු වූ ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසු ඉතිරි වූ ඒ ඒ පුද්ගලයන්ට අයත් වූ භාණ්ඩ, ඒවායේ සුන් බුන් සහ අළු ඔවුන්ගේ පවුලේවල සාමාජිකයන් අතර බෙදා දෙනු ලැබීය. ඒ අනුව සෑම පවුලකටම ගුවන් මගීන්ට අයත්ව තිබූ භාණ්ඩ වලට අමතරව කිලෝ ග්‍රෑමයක් බර ඇති අළු ප්‍රමාණයක් ලබා දෙනු ඇත.
157 දෙනෙකුට නොසිතූ ලෙස මරණය උරුම කළ මෙම ගුවන් අනතුරෙන් ඉතිරි වූ මෙම අළ සහ සුන් බුන් ඇඩිස් අබාබා හී දී බෙදා දීමේ මධ්‍යස්ථනායක් විවෘත කර ඇත. ඒ අනුව ඉදිරි මාස 6ක් තුළ පැමිණ තම මිය ගිය ඥාතීන්ට අයත්ව තිබූ සුන් බුන් හදුනා ගැනීම සදහා අවස්ථාව ලබා දී තිබේ.
අනතුරින් පසු ලෝකය පුරා රටවල් ගණනාවක් විසින් 737 Max 8 සහ 9 ගුවන් යානා ගුවන් ගත කිරීම අත් හිටුවනු ලැබීය.
ඉතියෝපියානු ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ අනතුරට හේතුව හදුනා ගැනීම සදහා ”සැළකිය යුතු කාලයක් ” ගත වනු ඇති බවයි. මේ අතර මිය ගිය ගුවන් මගීන්ගේ ඥාතීන් වෙත සිය ඩී එන් ඒ DNA සාම්පලයන් ලබා දෙන ලෙසද දන්වා සිටී. අනතුර සිදු වන අවස්ථාවේදී ලෝකය පුරා රටවල් 30කට අධික පිරිසක් ගුවන් යානයේ සිට ඇත.
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…