මෑත කාලීනව සිදු වූ අති බිහිසුණූ ගුවන් අනතුරු ද්විත්වයට පසු නැවතත් 2020 ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතව සිටි 737 Max වර්ගයේ ගුවන් යානා නිපදවීම තම ආයතනය විසින් අත්හිටුවීමට තීරණය කළ බව ලොව විශාලතම ගුවන් යානා සැපයීම් සමාගම වන බෝයිං සමාගම පවසයි.
ඉන්දුනීසියානු සහ ඉතියෝපියානු ගුවන් සමාගම් දෙකක් විසින් භාවිත කළ බෝයිං 737 Max වර්ගයේ යානා දෙක අනතුරට ලක් වීමෙන් පසු 300කට අධික පිරිසකට සිය ජීවිත අහිමිව ගියහ. සමාගම මාස 5ක කාලයක් තුළදී මාරාන්තික ගුවන් අනතුරු දෙකකට ලක් වූ 737 Max වර්ගයේ ගුවන් යානාවල මෘදුකාංගය යාවත් කාලීන කිරීමේ කටයුතු අවසන් කර යළි නිෂ්පාදනය අපේක්ෂා කළද එම උත්සහය අසාර්ථක වී ඇත.
සිදුවී අනතුරුත් සමග ලෝකය පුරා රටවල් විසින් බෝයිං 737 Max ගුවන් යානා භාවිතය ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් බෝයිං ආයතනය මෙම වසර අගභාගයේදී නැවතත් යානා නිෂ්පාදනය අප්ක්ෂාවෙන් සිටි බව වාර්ථා වේ. ඇමරිකානු නියාමනයන්ට අනුව නැවතත් එම වර්ගයේ ගුවන් යානා ගුවන් ගත කිරීමට කාලය අවශ්‍ය වීමේ තීරණයත් සමග බෝයිං ආයතනයට මෙසේ සිය තීරණය වෙනස් කරමින් අදාළ යානා නිෂ්පාදනය අත්හිටුවීමට හේතු වී ඇත.
විශාලතම ඇමරිකානු අපනයන සමාගමක් වන බෝයිං ආයතනය මෙසේ යානා නිපදවීම අත්හිටුවමත් සමග ඇමරිකානු ආර්ථිකයට යම් අයුරක බලපෑමක් ඇති වනු ඇත.
පසුගිය මාර්තු මස ඉතියෝපියාවේ දී සිදු වූ ගුවන් යානා අනතුරත් සමග 737 Max යානා ගුවන් ගත වීම සිදු නොවූ අතර මෙම තීරණයත් සමග ලෝකය පුරා ඇති ගුවන් සමාගම් වලටද 600කට ආසන්න සේවා ආයතන වලටද අති විශාල බලපෑමක් සිදු වනු ඇති බව අදාළ සමාගම පවසයි.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…