හිටපු අගමැතිනී තෙරේසා මේ සිය ධූරයෙන් යෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණ්‍යත් සමග බ්‍රිතාන්‍ය අගමැති පුටුව සදහා නම් කිහිපයක් යෝජනා විය. කෙසේ හෝ කන්සවේටිව් පක්ෂයේ නායකත්වය මෙන්ම අගමැති ධූරය සදහාද අවසානයේ තරග වැදුනේ ජෙරමි හන්ට් සහ බොරිස් ජොන්සන්ය.
බොහෝමයක් දෙනාගේ අනාවැකිය වී තිබූ පරිදි අවසන් ප්‍රතිපල වලට අනුව බොරිස් ජොන්සන්ගේ ජයග්‍රහණය මීට සුළු මොහෝතකට පෙර තහවුරු විය. ඔහුට චන්ද 92153ක් ලැබුණු අතර ජෙරමි හන්ට් ලබා ගත්තේ 46656ක් පමණි.
සිය ජයග්‍රාහී කථාවේදී රට එක්සත් කරන්නට මෙන්ම ජෙරමි කෝබියන්ව පරාජය තරන්නට තමන් සූදානම් බව පවසා සිටියේය. අප අපේ රට ශක්තිසම්පන්න කිරීමට සූදානම් බවද පැවසූ ඔහු තෙරේසා මේ හිටපු අගමැතිවරියට මෙන්ම සිය ප්‍රතිවාදියා වූ ජෙරමි හන්ට් හටද සිය ස්තූතිය ප්‍රද කර සියටියේය.
අද දිනයේදීත් තෙරේසා මේ අගමැතිවරිය ලෙස කටයුතු කරනු ඇති අතර හෙට සිට බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ධූර දරනු ඇත.
ජෙරමි හන්ට් තම පරාජය පිළිබදව කණස්සල්ල පළ කළ අතර ඔහු බොරිස් ජොන්සන් වෙත සුබ පැතීය.
කෙසේ වෙතත් මේ මොහොත වන විට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය ධූරයන්ගෙන් ඉවත් වීමට සිය ඉල්ලා අස්වීම් ලබා දී තිබේ. තෙරේසා මේ ගේ පාර්ලිමේන්තුව තුළ අධිකරණ ලේකම් වරයා වූ ඩේවිඩ් ගෝකේ සහ චාන්සලර් පිලිප් හමොන්ඩ් මුල සිටම පවසා සිටියේ බොරිස් ජය ගත හොත් තමන් ඉවත්වන බවයි ඒ අනුව ඩේවිඩ් ගෝකේ සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.
හිටපු අධ්‍යාපන අමාත්‍ය ඈන් මිල්ටන්ද සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.