බ්‍රසීලයේ හිටපු ජනාධිපති අන්ත දක්ෂිණාංශික ජෙයාර් බොල්සොනාරෝ මැතිවරණ සමඟ හැසීරීම සලකා බලා ඔහුට 2030 දක්වා රාජ්‍ය නිලතල නිලතල කිසිවක් දැරිය නොහැකි බවට හත් දෙනෙකුගෙන් යුත් සුපිරි මැතිවරණ විනිශ්චය සභාව (TSE)ඊයේ(30) දිනයේදී තීන්දු කර ඇති බව වාර්තා වේ.
මෙම නඩුව අවධානය යොමු වූයේ 2022 ජූලි 18 වන දින, බොල්සොනාරෝ රජයේ කාර්ය මණ්ඩලය, රාජ්‍ය රූපවාහිනී නාලිකාව සහ බ්‍රසීලියාවේ ජනාධිපති මන්දිරය භාවිතා කරමින් රටේ විද්‍යුත් ඡන්ද ක්‍රමය වංචා කර ඇති බව විදේශීය තානාපතිවරුන්ට පැවසීමට යොදා ගත් රැස්වීමක් මත ය.
මීට අමතරව 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කිරීමත් සමඟ බොල්සනාරෝ කිසිදු සාක්ෂියක් නොමැතිව ඡන්ද ක්‍රමය පිළිබඳ සැක පල කිරීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් මාර්ග අවහිර කරමින් බ්‍රසීලයේ කොන්ග්‍රසයට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට කඩා වැදී රාජ්‍ය දේපළට හානි කරනු ලැබීය. ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින් මෙම කෝළහාලය සංවිධානය කළ බවට බොල්සනාරෝට මෙහිදී චෝදනා එල්ල විය.
මෙම තීන්දුවත් සමඟ බොල්සනාරෝට 2030 වන තෙක් නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකිවනු ඇති අතර 68 හැවිරිදි බොල්සනාරේ මෙම නඩු තීන්දුව පිළිබඳ සඳහන් කර තිබුණේ පිටුපසින් සිට පිහියෙන් ඇණීමක් බවයි.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…