බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාහට නියුමෝනියාව වැළඳීම හේතුවෙන් දින නියමයකින් තොරව චීන සංචාරය සහ ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල්දමා ඇති බව ජනාධිපති මන්දිරය වාර්තාකර තිබේ.
බ්‍රසීලයේ විශාලතම වෙළඳ සහකරු වන චීනයට දින හයක සංචාරය සංචාරයක් සංවිධානය කර තිබූ අතර ලූලා සමඟ අමාත්‍යවරුන්, සෙනෙට් සභිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යාපාරිකයන් සිය ගණනකින් යුත් දූත පිරිසක් ජනාධිපතිවරයා සමඟ යාමට නියමිතව තිබුණි. මෙම සංචාරයේදී වෙලඳාම ශක්තිමත් කිරීම සහ යුක්රේනයේ යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කර තිබිණි.
හිටපු ජනාධිපති අන්ත දක්ෂිණාංශික නායක ජෙයාර් බොල්සොනාරෝගේ කාලයේදී බ්‍රසීලය හා චීන සබඳතා පලුදු වී ගොස් තිබූ අතර එය නැවත ද්වී පාර්ශවීය වශයෙන් ප්‍රතිසංවිධානය කිරීම මෙම සංචාරයන්ගෙන් අපේක්ෂා කෙරේ.
77 හැවිරිදි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන්ෆ්ලුඑන්සා උණ වැළඳීමත් සමඟ රෝගී තත්වය අනාවරණය වූ අතර සංචාරය නැවත සැළසුම්කරන ලෙස චීන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ජනාධිපති මන්දිරය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…