බ්‍රිතාන්‍යයේ විශිෂ්ටතම වෛද්‍ය කණ්ඩායමක් ඔහුගේ ජීවිතය බේරාගැනීමේ සටනට එක්ව සිටින බවයි, වාර්තා වන්නේ.
මෙයට පැය 6කට පමණ පෙර ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ තත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවයි. ඒ අනුව අගමැතිවරයා සුපුරුදු පරිදි රෝහලේ සිට ට්ටීව් කිරීම ආදී කටයුතුවල යෙදී සිටියේය.
නමුත් හදිසියේම ඔහුගේ තත්වය නරක අතට හැරී ඇති බව අගමැති කාර්යාලය ප්‍රකාශ කරයි.
මේ අනුව ලන්ඩනයේ ශ්‍රීමත් තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) ඇතුළත් කිරීමෙන් පසුව 55 හැවිරිදි බොරිස් ජොන්සන් අගමැතිවරයාගේ ධුරයේ කටයුතු හසුරවනු ඇත්තේ විදේශ කටයුතු ලේකම් ඩොමිනික් රාබ් විසිනි.
අත්‍යාවශ්‍ය අවස්ථාවලදී තමන්ව නියෝජනය කරන ලෙසට බොරිස් ජොන්සන් විසින්, ඩොමිනික් රාබ් හට උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.
පෙර ලිපි
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…