ප්‍රංශයේ පරිසර හා අන්තර් සංක්‍රාන්ති අමාත්‍යතුමාගේ ප්‍රංශ රාජ්‍ය ලේකම් බෲන් පෝර්සන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් වාර්තා කළේය.
ඇයගේ තත්වය බරපතල නොවන බවත් මේ වන විට නිරීධායන ක්‍රීමේ ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන බවත් වාර්තා වේ.
ඇය පැවැත්වූ සියලු සම්බන්ධතා හා ඇය ගැටුණු සිද්ධීන් හඳුනාගෙන ඇති අතර මේ වන විට ඒ හා අදාල පිරිස් නිරෝධායනය කරමින් පවතී.
මේ මස මුලදී ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය ෆ්‍රෑන්ක් රයිස්ටර්ට කොරෝනා වෛරසය වැළැදී ඇති බව සොයා ගැනුණු අතර පසුගිය සතියේ ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පිරිසකට ද වැළදි ඇති බව සොයාගන්නා ලදී.
මේ වන විට ප්‍රංශයේ සියලු සිනමාශාලා. ආපනශාලා හෝටල් හා විනෝදශාලා වසා දමා ඇති අතර කොරොන වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා තම රට සමාජ දුරස්ථභාවය වැඩි කරන බව ප්‍රංශ අගමැති ඇඩ්වර්ඩ් පිලිප් නිවේදනය කළේය.
ප්‍රංශ වැසියන් 4600කට පමණ වෛරසය ආසාදනය වී ඇති අතර 300කට ආසන්න ප්‍රමාණයකගෙ තත්වය බරපතල බව වාර්තා වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…