ඇල්බට් න්ගෙන්ඩෙරා බුරුන්ඩි වැසියන් හදුන්වන්නේ කිඹුල් මිනිසා යනුවෙනි. මේ වන විට කිඹුලන් 40ක භාරකරු වූ මොහු ඔවුන්ව බලා කියා ගන්නේ සාතීශය සෙනහසිනි. වේලාවට කෑමද , ජීවත් වීමට සුවපහසු පරිසරයද සියල්ලම ලැබීමට බුරුන්ඩියේ කිඹුලන්ට වාසනාව ලැබෙන්නේ න්ගෙන්ඩරා කිඹුලන්ගේ ගැලවුම්කරු වීමත් සමගිනි.
අප්‍රිකානු රටක් වන බුරුන්ඩිය සිවිල් යුද්ධ හේතුවෙන් පරිහානියට පත් වන්නට පෙර එය සශ්‍රීක විය. ලොව දිගම මිරිදිය විල වූ බුරුන්ඩියේ ටැන්ගනිකා විල කිඹුලන්ට රජෙධානියක් වූයේ ඔවුන්ට ඇතිපදම් කෑම බීම එහි තිබූ බැවිනි. නමුත් සිවිල් යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස බුරුන්ඩියද ඇතුළ සබ් සහාරා අප්‍රිකානු රටවල් බෙහෝමයක් ආහාර හිගයෙන් ඇළලී ගියේය. බුරුන්ඩියේ දඩයක් කරුවන් කිඹුලන් මස් පිණිස අල්ලන්නට පටන් ගත්තේ ඉන් පසුවයි. වසර කිහිපයක් ගත වන විට කිඹුලන් යනු බුරුන්ඩියේ දුලබ සත්වයෙක් බවට පත්විය.
ඒ වන විටත් සුනඛයන් 10 දෙනෙකුගේ අයිතිකරු වූ න්ගෙන්ඩෙරා කිඹුලන්ට ආදරය කරන්නට පටන් ගත් පසු සුනඛයන් ගැන කීවේ මෙවැනි කථාවකි. ” සුනඛයන් මොකටද… ආරක්ෂාවටනම් හොදයි.. නමුත් කිඹුලන් කොයිතරම් හොඳද…බලං ඉන්න ප්‍රිය ජනකයි‘‘ යනුවෙනි.
දඩයක්කරුවන්ගෙන් බේරා ගෙන න්ගෙන්ඩෙරා දවසින් දවස එකින් එක කිඹුලන් ගෙදර ගෙනාවේය. මුලින් ඔහුට සිටියේ කිඹුලන් 8ක් පමණි . නමුත් මේ වන විට ඔහු සතු කිඹුලන් සංඛ්‍යාව 40කි. ඔහු පවසන්නේ බුරුන්ඩියෙන් සමුගන්නට හදන සත්ව වර්ගයක් තමන් බේරා ගත් බවයි. කොහේ හෝ ප්‍රදේශයක කිඹුලෙකු ඇල්ලුවහොත් ඔහු තමන්ට බාර දෙන ලෙස න්ගෙන්ඩෙරා බුරුන්ඩි වැසියන්ට දන්වා ඇත.
https://www.bbc.com/news/av/world-africa-46748982/meet-burundian-crocodile-breeder-ngendera-albert
මුලින් එක් කිඹූලෙක් මිලදී ගැනීමට ඔහු ඩොලර් 28ක් වැය කර ඇත. නමුත් තවත් සමහර කිඹුලන් ඔහුට නොමිලේ ලැබේ තවත් අය අලුත උපන් අයයි.
න්ගෙන්ඩෙරාගේ සිහිනය අනාගතයේදී සත්වොද්‍යානයක් ඇරඹීමටය . කිඹුලන්ද ඇතුළුව තමන් ඇති දැඩි කරන අනෙක් සතුන්ටද එහි සුව පහසුව ජීවත් වන්නට ඉඩ සැළසීමටය.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…