ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ ක්විටෝ අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට පසුව එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ අගෝස්තු 20 ට නියමිත මැතිවරණයට ඉදිරිපත් වීමට ලියාපදිංචි වූ ජනාධිපති අපේක්ෂකයන් අට දෙනාගෙන් කෙනෙකු වන අතර වෘත්තීයෙන් හිටපු නීති සම්පාදකයෙක්, රාජ්‍ය තෙල් සමාගමක් වන Petroecuador හි වෘත්තීය සමිති සාමාජිකයෙක් සහ පසුව මිලියන ගණනක තෙල් කොන්ත්‍රාත්තු පාඩුව හෙලා දුටු මාධ්‍යවේදියෙකු විය. එමෙන්ම ඔහු හිටපු ජනාධිපති Rafael Correa ගේ දැඩි විවේචකයෙකු ද විය.
ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රචාරක උපදේශක Patricio Zuquilanda මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝහට මරණ තර්ජන එල්ල වී තිබූ බවත්, එය බලධාරීන්ට වාර්තා කළ බවත්ය.
එමෙන්ම සමාජයේ කිසිම සාමාජිකයෙකුගේ මරණයට දේශපාලනය හේතු නොවිය යුතු බව ප්‍රකාශ කරමින් ඔහු ජාත්‍යන්තර බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…