සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කේප් ටවුන් පුරා අධික දුර්ගන්ධයක් හමා යන බව වාර්තා වේ.
මෙම දුර්ගන්ධයට හේතු සොයා බැලීම සඳහා පාරිසරික සෞඛ්‍ය කණ්ඩායමක් පත්කරන ලද අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී නගරාධිපති කාර්යාලයේ ජලය සහ සනීපාරක්ෂාව භාර නිලධාරි සහිඩ් බද්‍රෝඩියන් සමාජ මාධ්‍ය වේදිකාවන්හි සඳහන්ර කර තිබුණේ, බ්‍රසීලයේ සිට ඉරාකය දක්වා සජීවී ගවයන් 19,000 ක් රැගෙන වරායේ නැවක් නැංගුරම් තිබීම හේතුවෙන් මෙම දුර්ගන්ධය නඟරයට පැමිණ ඇති බවයි.
සජීවී සතුන් මුහුදෙන් අපනයනය කිරීමට දැඩි ලෙස විරෝධය පල කරමින්, සතුන්ට හිංසනය වැළැක්වීමේ සංගමයේ (SPCA) ජාතික සභාව පැවසුවේ සතුන්ගේ සුභසාධනය තක්සේරු කිරීම සඳහා පශු වෛද්‍ය උපදේශකයෙකු නෞකාවට යවා ඇති බවයි. දැනටමත් සති දෙකහමාරක් යානයේ ගත කර ඇති මෙම සතුන් මළ මූත්‍රා සහ ඇමෝනියා ඇතිවීමෙන් අතිශය දුක්ඛිත තත්වයකට පත්ව තිබේ.
මැරීන් ට්‍රැෆික් වෙබ් අඩවියට අනුව, මීටර් 190 ක් දිග (අඩි 623) අල් කුවේට් යනු කුවේට් ධජය සහිත පශු සම්පත් යාත්‍රාවක් වන අතර ගවයින් සඳහා ආහාර පැටවීම සඳහා කේප් ටවුන් හි නැංගුරම් ලා තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…