ලොව ජ්‍යේෂ්ඨතම කතෝලික පූජකවරයා ලෙස සැළකුණ ජෝර්ජ් පෙල් ට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් පසුගිය මාර්තු මාසයේදී වසර 6ක් දක්වා සිර දඩුවම් නියම කරන ලදී.
ඒ ඔහුට එරෙහිව එල්ල වූ ළමා අපචාර චෝදනා වලට ඔහුව වරද කරු ලෙස නඩු තීන්දුවේදී තීරණය කිරීමත් සමගිනි.
නමුත් තමන්ට එරෙහි චෝදනා සහ නඩු තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ජෝර්ජ් පේලේ කාදිනල් වරයා අධීකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය අද දින විභාගයට ගත් අතර නැවතත් ඉහළ අධීකරණය තීන්දු කරන ලද්දේ කාදිනල් වරයා තව දුරටත් වරද කරු බවයි.
78 හැවිරිදි මෙම පූජකවරයා 1997 වසරේදී 13 හැවිරිදි පිරිමි දරුවන් දෙනෙකු අපයෝජනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබිණි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…