ලව් අයිලන්ඩ් හි හිටපු සත්කාරක කැරොලයින් ෆ්ලැක් ඇගේ ලන්ඩන් මහල් නිවාසයේ මියගොස් ඇති බව ඇගේ පවුලේ අය තහවුරු කර තිබේ. පවුලේ අය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “අපේ කැරොලයින් පෙබරවාරි 15 වන දින අභාවප්‍රාප්ත වූ බව අපට තහවුරු කළ හැකිය.” යන්නයි.
“මෙම දුෂ්කර අවස්ථාවේදී පුවත්පත් වලින් පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. අප ඉල්ලා සිටින්නේ ඔවුන් අප හා සම්බන්ධ වීමට හෝ / හෝ ඡායාරූප ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා ලෙසයි.”
පවුලේ නීතිඥවරියක් පැවසුවේ ඇය සිය දිවි නසා ගෙන ඇති බවයි. මිය යන විට ඇය 40වන වියේ පසු වූවාය. දෙසැම්බර් මාසයේදී තම සහකරුට පහර දුන් බවට චෝදනා ලැබ ඇය ලබන මාසයේ නඩු විභාගයට ගැනීමට නියමිතව තිබියදී ඇය ලව් අයිලන්ඩ් හී සත්කාරකත්වයෙන් ඉවත්ව සිටියාය.
අයිටීවී හි ලව් අයිලන්ඩ් ඉදිරිපත් කිරීමට මෙන්ම ඇය එක්ස් ෆැක්ටර් හි සම සත්කාරකත්වය දැරූ අතර 2014 දී ස්ට්‍රික්ට්ලි කොම් ඩාන්සින් තරගාවලිය ජයග්‍රහණය කර ඇත.
සෙනසුරාදා රාත්‍රියේ ලව් අයිලන්ඩ් කථාංගය විකාශය නොවන බව තහවුරු කරමින් අයිටීවී ප්‍රකාශකයෙක් පැවසුවේ ලව් අයිලන්ඩ් සහ අයිටීවී හි සිටින සෑම කෙනෙක්ම මෙම අතිශය කනගාටුදායක පුවත ගැන කම්පනයට හා කණගාටුවට පත්ව සිටින බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…