මුලින්ම මෙම කිණිතුලු උවදුර ඇමරිකාව තුළ හඳුනාගත්තේ මෙයට වසරකට පෙර ය. එතැන් සිට මේ දක්වා උන්ගේ ගහණය විශාල වශයෙන් බෝ වී ඇති අතර, මේ වන විට ඇමරිකානු ජනපද 8කට මෙම පරපෝෂිතයා පැතිර ගොස් ඇත.
ඇමරිකානු රෝග මර්දන මධ්‍යස්ථානයට අනුව මෙම පරපෝෂිතයා ආසියානු කිණිතුළු විශේෂයකි. උන් හඳුන්වන්නේ Asian longhorned tick යනුවෙනි.
විදෙස් වාර්තා මෙසේ සඳහන් කරයි. ‘‘පසුගිය වසරේ නිව් ජර්සි ජනපදයේ බැටළු පැටවකුගේ සිරුරෙන් හමුවන තෙක් මෙම කිණිතුල්ලා දැකගත හැකි වූයේ ඇමරිකාවේ විද්‍යාගාර සහ නිරෝධායන ආයතන තුළ පමණි. නමුත් දැන් උන් දහස් ගණනින් දැකගත හැක.“
මෙම පරපෝෂිතයාගේ ගැහැණු සත්වයා වරකට බිත්තර 2000 ක් දමයි. උන්ගේ සපාකෑම්වලට ලක් වූ විට එසැණින් ආසාදන තත්වයන් හටගැනීමට පුළුවන. ජපානයේ උණ වසංගතය සහ ආසාදියන්ගෙන් 30%කටම මරණය ළඟා කර දුන් රක්තපාත උණ රෝගයක් ඇති කර තිබෙන්නේ මෙම කිණිතුල්ලා විසිනි. උන් ක්‍රියා කරන්නේ අදාළ රෝග බීජ වෛරසය ගෙන යන වාහකයන් ලෙස ය.
පහත දැක්වෙන්නේ මෙම පරපෝෂිත කිණිතුල්ලා දින 8 ක් ඇතුළත සම්පූර්ණ වර්ධනය ළඟා කර ගන්නා ආකාරයයි.
ඇමරිකාව තුළ රෝග ආසාදනය කළ හැකි කිණිතුල්ලන් නිරෝධායනයට මුලින්ම ලක් කළේ මෙයට වසර 80කට පමණ පෙර ය. මෙම ආසියාතික කිණිතුළු පරපෝෂිතයා ඇමරිකාව තුළට සුරතල් සතුන්ගේ මාර්ගයෙන් සහ වෙනත් ක්‍රමවලින් ඇතුල් වීමට ගත් උත්සාහයන් 15කට වඩා නතර කර ඇති බව ද වාර්තා වේ. නමුත් ඒ, 2017ට පෙර තත්වයයි. මේ වන විට ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානය කියා තිබෙන්නේ ‘‘මෙම ආසියාතික කිණිතුල්ලාට එරෙහි සටනින් තමන් පරාජය වෙමින් යන බව‘ ය. ඇතැම්විට ඇමරිකාව තුළ අනාගතයේ පැතිර යා හැකි වෛරස් රෝගයක සුලමුල මෙම කුඩා පරපෝෂිත ජීවියා විය හැකිය.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…