සටහන : සශිකලා මධුෂාණි, පෙබරවාරි 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලැව්ගිනි පැතිරීමට එරෙහිව සටන් කරමින් සිටින චිලී රට මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර චිලියේ ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සඳහන් කර තිබුණේ, ලැව්ගිනිවලට එරෙහි සටනට සියලු බලවේග යොදවා ඇති බවයි.
කාලගුණ වෙනස්කම් හේතුවෙන් දකුණු ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට බලපාන ගිම්හාන තාප තරංගයක් සහ නියඟයක් හේතුවෙන් මෙම ගිනිදැල් හටගෙන ඇති අතර ඊයේ(02)දිනයේ මධ්‍යම චිලියේ ඇරඹි ලැව්ගිනි හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 7,000ක් විනාශයට පත්ව ඇති බවට ගණන් බලා තිබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යාඥයන් පුරෝකථන ඉදිරිපත් කර ඇත්තේ චිලී සහ කොලොම්බියාව ඉහළ යන උෂ්ණත්වය සමඟ සටන් කරන විට, ඉදිරි දිනවලදී තාප තරංගය ආර්ජන්ටිනාව, පැරගුවේ සහ බ්‍රසීලය පුරා පැතිරීමේ තර්ජනයක් පවතින බවයි.
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.