ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා වලින් අනාවරණය කරන ලද අක්‍රමිකතා චෝදනා හමුවේ මෙලෙස ඔහු දෝශාභියෝගයට ලක්ව තිබේ.
චිලී රාජ්‍යයේ කොන්ග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අදාළ දෝශාභියෝගයට ඡන්දය ප්‍රකාශ කර තිබේ. පිනේරා මහතා ජනාධිපතිව සිටියදී එරට සිය පවුලේ කොටස් ඩොලර් මිලියන 138 විකිණීම සම්බන්ධ ගිවිසුමක් පිළිබඳව පැන්ඩෝරා පත්‍රිකා වලින් අනාවරණය කර ඇති අතර, මෙය රජයේ පාරිසරික රෙගුලාසි වලට අනුකූල නොවන බවට කියවේ.
කෙසේවෙතත් චිලී ජනාධිපතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
මන්ත්‍රීවරුන් 155 දෙනෙකුගෙන් යුත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 78ක් ලබා ගනිමින් දෝෂාභියෝගය සඳහා වූ ඡන්දය සම්මත විය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළුව ව්‍යවස්ථාදායකයන් 67 දෙනෙකු දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දුන් අතර, ඇතමෙකු ඡන්දය දීමෙන් වැළකී හෝ නොපැමිණ සිට තිබේ.
මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගෙන් යුත් ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් චිලී ජනපතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ඉඩක් නොමැත. ඊට හේතුව නම්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ විපක්ෂයට ඇත්තේ ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට අවශ්‍ය ඡන්ද 29න් 24ක් පමණි.
සෙබස්ටියන් පිනේරා මහතා මෙලෙස අක්‍රමිකතා චෝදනා ලැබූ වත්මන් තුන්වෙනි ලතින් ඇමරිකානු ජනාධිපතිවරයා ය.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.