මේ ගෙවෙන්නේ චීනයේ උත්සව සමයයි. රාජකාරී බහුල ජීවිත වලින් ඈත් වී සියල්ලෝම පාහේ සිය ගම් දොර බලා පැමිණ ඇති අතර තවත් අය නිදහසේ නිවාඩුව ගත කිරීමට සංචාර වල නිරත වෙයි. සිය මිතුරු මිතුරියන් සමග විනෝද විය හැකි ස්ථානවලට යයි. ඔවුන් මෙම කාලය හදුන්වන්නේ චන්ද්‍රයාගේ නව අවුරුද්ද ලෙසයි.
චන්ද්‍රයාගේ නව අවුරුද්ද සැමරීමට චීන යේ හෝටල් වෙත එන චීන ජාතිකයන්ට මෙන්ම අනෙකුත් ජාතිකයන්ටද විවිධාකාරයේ නවතම අත්දැකීම් වලට මුහුණ දීමට අවස්ථාව උදා කිරීමට උත්සුක වී සිටිති.
ජල ක්‍රීඩාවේ යෙදෙමින් ආහාර ගැනීමට සැළසීම හැන්ග්ෂු හෝටලය සිය පාරිභෝගිකයන් වෙත ලබා දෙන්නට යන අලුත්ම අත්දැකීමකි.
උණුසුම් මිනිස් බදුනක් සේ සකසා ඇති මෙම ජලය සහිත කුඩා ටැංකිය තුළ දොඩම්, ඇපල් , මිරිස් , සලාද ගස් ආදී වූ ආහාර වලින් පුරවා ඇත. ඒ තුළට බැස එම ආහාර රස විදින්නට පාරිභොගිකයන් වෙ අවස්ථාව සැළසේ.
මෙම අත්දැකීම විද ගන්නට මේ වන විටත් පැමිණෙන සංචාරකයික් රැසකි. ඔවුන්ට එය නවතම මෙන්ම සතුට දනෙන අත්දැකීමකි.
ෂැන්ග්හායි අග නුවර සිට පැය දෙකක දුරින් පිහිටා ඇති ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන ෂෙජියැංග් පලාතේ පිහිටා ඇති මෙම උණුසුම් මිනිස් බදුනක අත්දැකීම ලබා ගැනීම චන්ද්‍රයාගේ නව වසරේ චීන ජාතිකයන්ට මහත් අස්වැසිල්ලක් ලබා දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…