මේ අනුව නිරෝගී මිනිසුන් 108 දෙනෙකු මෙම COVID-19 එන්නත අත්හදා බැලීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට නියමිත ය.
108 සැලකෙන්නේ චීන ජ්‍යෝතිෂ්‍යය අනුව සුබ ඉලක්කමක් ලෙස ය.
නිරෝගී මිනිස් ශරීර තුළ මෙම වැක්සිනය අත්හදා බැලීම සිය පර්යේෂණවල ‘පළමු අදියර‘ බව ද චීනය පවසයි.
මාර්තු 16 සහ දෙසැම්බර් 31 අතර කාලය තුළ මෙම 108 දෙනා එන්නත් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.
සායනික පරීක්ෂාවන් සඳහා චීන හමුදාව සමග හොංකොං අනුමැතිය ලත් කැන්සිනෝ බයොලාජික්ස් සමාගම එක්වීමට නියමිත ය.
මෙම එන්නත නිපදවා තිබෙන්නේ චීන මහජන හමුදාව (PLA)ට අනුබද්ධිත චීනයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හමුදා ඇකඩමිය විසිනි.
ඇමරිකා එක්සත් ජනපදය විසින් නිපදවූ කොරෝනා වෛරසයට එරෙහි වැක්සිනය නිපදවූයේ ඇමරිකානු බයෝටෙක් සමාගමක් වන මොඩර්නා සහ National Institute of Allergy and Infectious Diseases සමග එක්ව ය. එහි සායනික පරීක්ෂා පුද්ගලයන් 45 දෙනෙකු සඳහා පසුගියදා ආරම්භ විය.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ, කොරෝනා මරණ 7000 ක් සිදුව ඇති මේ මොහොතේ, ලෝකයම කොරෝනා විරෝධී එන්නතක් සොයාගැනීමට ‘රේස් එකක‘ යෙදී සිටින මේ අවස්ථාවේදී මෙසේ සායනික පරීක්ෂා ආරම්භ වීම ප්‍රශස්ත කාරණාවක් වන නමුත්, 2021 වසර මැද භාගය වන තෙක් මෙම එන්නත් පූර්ණ වශයෙන් පරීක්ෂා කර රෝගයට ඔසුවක් ලෙස නිර්දේශ කිරීමට හැකියාවක් නොමැති බවයි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…