පරිසර දූෂණය ගැන කථා කිරීමේදී අප වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්නේ ප්ලාස්ටික් ද්‍රව්‍ය මෙන්ම පොලිතින් ගැන වුවත් ඒ සියල්ල පරදවන දූෂකයෙක් සිටින බව මේ වන විට පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ.
දුම්වැටි වල ෆිල්ටර්ස් නමින් හදුන්වන දුම්වැටිය භාවිතා කළ පසු ඉතිරි වන කොටස විශාල වශයෙන් පරිසරයට බලපෑම් එල්ල කරමින් සිටී,
දුම්වැටි භාවිතා කරන්නන් මෙන්ම බහුතරයක් විසින් මෙම දුම්වැටියේ ඉතිරි වන කොටස දිරාපත්වන කොටසක් බවට සිතුවද එහි තත්ත්වය ඊටත් වඩා භයානක බව පරිසර වේදීන් පවසයි.
සැන්ෆ්රැව්සිස්කෝ හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සිදු කර ඇති අතර සිගරට් ෆිල්ටරයෙහි අඩංගු වන සෙලියුලෝස් ඇසිටේට් යනු විශේෂිත ප්ලාස්ටික් වර්ගයකි. එම ප්ලාස්ටික වර්ගය දිරාපත් වීමට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වන්නේය.
ලෝකයේ වාර්ෂිකව නිපදවෙන දුම්වැටි ප්‍රමාණය ට්‍රිලියන 6කි . ඉන් දුම්වැටි සියයට 90% ක්ම නිපදවන්නේ මෙවැනි ප්ලාස්ටික් ෆිල්ටර් සහිත වයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ දුම්වැටි පරිහරණය කරන්නන් විසින් තමන් භාවිත කරන දුම්වැටිවලින් 3න් 2ක්ම ඉවත දමන්නේ වගකීමක් රහිතවයි.
මහාමාර්ග මෙන්ම අවට ටට පිටාවට ඒවා ඔවුන් විසින් මුදා හරිනු ලබයි.
2018 වසරේ මුහුද තුළ පවතින කැලි කසළ ගණනයේදී සොයගෙනු ලැබ ඇත්තේ එහි වැඩි පුරම ඇති ද්‍රව්‍ය සිගරට් ෆිල්ටර් වන අතර දෙවනුව ආහාර ඇසුරුම්ද තෙවනුව ප්ලාස්ටික් බොතල් බවයි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…