ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රසයේ ඩිමොක්‍රටික් පාක්ෂික සාමාජිකයන් එරට බලශක්ති අමාත්‍යංශ ලේකම් රික් පෙරීට එරෙහි රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
ඒ පසුගියදා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම දේශපාලන ප්‍රතිවාදී ජෝ බිඩන්ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට දියත් කළ දේශපාලන කුමන්ත්‍රණයට හවුල් වූයේ යන චෝදනා පිට ය.
ජනපති ට්‍රම්ප් පසුගිය දිනක යුක්‍රේන ජනපති වොලොදොමිර් සෙලෙන්ස්කි හට දුරකතන ඇමතුමක් ලබා ගනිමින් තම දේශපාලන ප්‍රතිවාදී ජෝ බිඩන් ගේ යුක්‍රේන සබඳතා පිළිබඳ විමර්ශනය කිරීමට සහය පළ කල බවට පළවූ ප්‍රවෘත්තියත් සමඟ මහත් ආන්දෝලනයක් ඇති විය.
මේ සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි දෝශාභියෝගයක් ගෙන ඒමට ද ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කළේය. එම දෝශාභියෝගයට අදාල විමර්ශන කටයුතු සිදුකරන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක් විසිනි.
ඉහත කී දේශපාලන කුමන්ත්‍රණය තුළ බලශක්ති ලේකම් රික් පෙරී ද යම් භූමිකාවක් නියෝජනය කර ඇති බවට චෝදනා නඟන ඩිමොක්‍රටික් පක්ෂය මෙසේ ඔහුට විරුද්ධව රිට් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන ලදී.
ට්‍රම්ප්ට එරෙහි ගොනුවූ දෝශාභියෝගයේ විමර්ශන කටයුතු සිදුකරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කමිටු තුනක සභාපතිධූරය දරන තැනැත්තා රික් පෙරීට ලිඛිතව මේ පිළිබඳ දැනුම් දී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…