ඒ අනුව අද දිනය තුළ ලක්ෂ 03ක පමණ පිරිසකට එන්නත ලබා දීමයි ඉන්දීය රජයේ සහ සෞඛ්‍ය අංශවල ඉලක්කය වී තිබෙන්නේ.
සෑම නිවසක් පාසාම මෙම එන්නතකරණ මෙහෙයුමේ ඉලක්කය වී තිබෙන අතර මුල් අදියර ලෙස සෞඛ්‍ය සේවකයන්ට ලබා දෙන බවටයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසා තිබුණේ.
අද මෙහි ආරම්භ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අගමැතිවරයා පවසා තිබුණේ මිලියන 30ක් පමණ වන කොරෝනා මර්දන මෙහෙයුමේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් වන සෞඛ්‍ය සේවකයින් ඇතුළු සෙසු සේවා සඳහා මෙය නොමිලයේම ලබා දෙන බවයි.
කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ඔබ පෙන්වා ඇති ධෛර්යය, එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී ද අවශ්‍ය අවශ්‍ය බව සෞඛ්‍ය අංශ ඇතුළු එම පෙරටුගාමී සේවා අමතමින් අගමැතිවරයා පවසා තිබේ.
ඉන්දියාව කොවිඩ් එන්නත් දෙකක් අනුමත කර තිබෙන අතර හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුමත කරන ලදී. අනෙක් එන්නත රට තුළම සංවර්ධනය කරන ලද ඉන්දියානු ජෛව තාක්‍ෂණ සමාගමක් වන භාරත් බයෝටෙක් සහ රජය විසින් පවත්වාගෙන යන කොවැක්සින් වෙතින් හඳුන්වා දී ඇති එන්නතයි.
මෙම එන්නත් දෙකම රට පුරා බෙදා හැර ඇති අතර ලබාදෙන්නේ කුමන එන්නතද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශය.
ඇමරිකාවට පසු වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙන්නේ ඉන්දියාවෙන් වන අතර ඒ අනුව ඉන්දියාව ලොව කොරෝනා ආසාදිත ලැයිස්තුවේ දෙවන තැන පසුවෙයි.
ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් මිලියන 10.5කට වැඩි පිරිසක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබෙන බවත් වාර්තා වී තිබෙන මරණ ද 152,000 ඉක්මවා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වාදෙයි.
ASK for LNW
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…