බීජිං විසින් දැඩි කොවිඩ් පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන හෙයින් චෙංඩු පළාත නව අගුලුලෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.
මිලියන 21ක් පමණ ජනගහනයක් ජීවත් වන චෙංඩුහි අත්‍යාවශ්‍ය සාප්පු සවාරි වෙනුවෙන් නිවසකින් එක් අයෙකුව අවස්ථාව ලබා දී ඇති අතර අනෙක් සියලු දෙනා නිවසේ රැදී සිටිය යුතු බවට නියෝග කර ඇත. මේ වන විට නගරේ නව රෝග ලක්ෂණ 51ක් සහිතව රෝගීන් 157ක් වාර්තා වී ඇත.
මේ වන විට චෙංඩුහි පාසල් වාර කල්දමා ඇති අතර ගුවන් ගමන් නවතා ඇති බවට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. පවතින තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ පවතින උණුසුම් කාලගුණයත් සමඟ තත්වය අතිශය සංකීර්ණ හා දරුණු විය හැකි බවයි.
කොවිඩ් පැතිරීම මුළුමනින්ම මැඩපැවැත්වීමට උත්සාහ කරන ලොව ප්‍රධානතම රට චීනය වන අතර මේ හේතුවෙන් ඔවුන් කොවිඩ් ආසාධිත මරණ විශල වශයෙන් සීමා කර ගැනීමට සමත්ව ඇත. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, වසංගතය ආරම්භ වූ දා සිට රට නිල වශයෙන් මරණ 15,000 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇත.
කෙසේ වෙතතු මෙම අගුලුලෑම් චීනයේ ආර්ථික වර්ධනය අඩාල කරන අතර දැඩි මහජන විරෝධයක් ඇති කිරීමටද සමත්ව ඇත.
සශිකලා මධුෂාණී_
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…