ඊයේ දිනයේ තෙවැනි කෝවිඩ් රැල්ල ද එක්සත් රාජධානියට පැමිණ ඇති බව නිවේදනය විය.
ඒ, ගතවූ පැය 24 ඇතුළත නව කෝවිඩ්-19 ආසාදනයන් 11,007 ක් සහ මරණ 19 ක් වාර්තා වීමත් සමග ය.
මෙය, එයට පෙර දිනයේ වාර්තා වූ ආසාදිතයන් 9,055 සහ මරණ 9ට සාපේක්ෂව හදිසි සහ විශාල වැඩි වීමකි.
පෙබරවාරි මාසයෙන් පසු එක්සත් රාජධානියෙන් වාර්තා වන බරපතළම තත්වය මෙයයි.
බදාදා දිනයේ එක්සත් රාජධානි වැසියෝ ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් (195,565) කෝවිඩ් වැක්සිනයේ පළමු මාත්‍රාව ලබාගත්හ. ඒ අනුව පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව මිලියන 42 ක් දක්වා ඉහළ යයි.
මෙහි අර්ථය, එක්සත් රාජධානියේ වැඩිහිටි ජනගහනයෙන් 80%ක් එන්නත්කරණයට ලක් කර තිබෙන බවයි.
මේ අතර, 234,834 ක් දෙනා සිය දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත.
එහි අර්ථය වන්නේ එක්සත් රාජධානියෙන් 58.2%ක් දෙනා (30,675,207)සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කර තිබෙන බව ය. එසේ තිබියදී පවා තුන්වැනි රැල්ල ඇරඹුණු බව ය.
ඉදිරි සති කිහිපය තුළ එක්සත් රාජධානියේ ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන තවත් ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!