ඇමරිකා එක්සත් ජනපදයේ පුවත් පත් ආයතන රැසකට සයිබර් ප්‍රහාරයක් එල්ල වීම නිසා එම ආයතන වල කටයුතු අඩාල වී ඇත. ලොස් ඇන්ජලිස් ටයිම්ස්, චිකාගෝ ට්‍රිබියුන්, වෝල්ස්ට්‍රීට් ජර්නල්, බැල්ටිමෝර් සන්, ට්‍රිබියුන් පබ්ලිෂින් ආයතනය හා සම්බන්ධ තවත් පුවත්පත් රැසක බෙදා හැරීම් ක්‍රියාවලිය ආශ්‍රිතව සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත. එම ආයතනය පවසන්නේ සයිබර් ප්‍රහාරය මුලින්ම එල්ල වූයේ පසුගිය සිකුරාදාවේ බවයි.
ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත් පත හා සම්බන්ධ බලධාරීන් පවසන්නේ මෙය ඇමරිකාවට පිටතින් සිටින කවුරුන් හෝ එල්ල කරන ප්‍රහාරයක් බවයි.
පුවත්පත් ආයතන පවසන්නේ මෙම සයිබර් ප්‍රහාරය කිරීමෙන් ඇමරිකාව තුළ පුවත් පත් ක්‍රියාකාරීක්ව අඩාල කිරීමට හා රහස් සහ තොරතුරු සොරකම් කිරීමේ පරමාර්ථයෙන් බවයි.
මෙම වසරේ මුල් කාලයේ නිවුයෝර්ක් ඩේලි නිවුස්, ඇනා පොලිස් කැපිටල් ගැසට් ආදී පුවත්පත් වල කාර්යමණ්ඩලයන්ට මරණ තර්ජන සහ මරණීය ප්‍රහාර එල්ල වී තිබිණ.
තවත් ඇතැම් පුවත් පත් ආයතනවල දුරකථන ක්‍රියාකාරීත්වයන් අඩාල කිරීම මෙන්ම පරිගණක වෛරස පැතිරවීම ද සිදුවිය. මේ පිළිබඳව ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය විමර්ශන කටයුතු සිදු කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…