සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 29 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජර්මනියේ බර්ලින් නුවර පසුගියදා පැවැති බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදි , ගාසා තීරයේ වර්ණභේදවාදය හෙළා දකින බවටත්, වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවටත්ප්රකාශ කළ ඊශ්‍රායල චිත්‍රපට අධ්‍යක්ෂ යූවාල් ඒබ්රහම්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බර්ලින් චිත්‍රපට උලෙළේදී පලස්තීන චිත්‍රපට අධ්‍යක්ෂ බාසෙල් ඇඩ්‍රා සමඟ එක්ව ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ ‘No Other Land‘ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය. එම චිත්‍රපටය ඊශ්‍රායල බලධාරින් අත්පත් කරගත් පලස්තීන භූමියේ ජනතාව සහ නිවාස ඉවත් කිරීම පාදක කරමින් නිර්මාණය වී ඇති අතර, සම්මාන ලැබීමෙන් පසු ඔහු විසින් එම ප්‍රකාශය සිදු කර තිබේ.
මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් බර්ලිනයේ සිට නැවත ඊශ්‍රායලය බලා යෑමට ගත් ගුවන් ප්‍රවේශපත්‍රය අවලංගු කළ බවත්, එම ප්‍රකාශයෙන් පසු ආයුධ සන්නද්ධ මැර පිරිසක් ඔහු සොයා ඊශ්‍රායලයේ පිහිටි ඔහුගේ නිවෙසට ගොස් ඇති බවත් යූවාල් ඒබ්‍රහම් මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්