ලොව පුරා මේ වන විට කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 7000 ඉක්මවා (7,164) තිබේ.
මින් ඉහළම නව මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ඉතාලියෙන් වන අතර එය 349 ට අධික සංඛ්‍යාවක් ලෙස සඳහන් වේ.
ඉතාලියේ වාර්තා වූ සමස්ත මරණ ගණන වන්නේ 2158 කි.
ඉතාලියේ වාර්තා වූ නව ආසාදන සංඛ්‍යාව 3233 කට අධික බව පැවසෙන අතර සමස්ත ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 27,980 ලෙස සටහන් වේ.
ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 2749 ලෙස සටහන් වේ.
මීට අමතරව ඉරානයේ නව මරණ 129 ට අධික සංඛ්‍යාවක් වාර්තා වේ.
සමස්ත මරණ ගණන 853 කි. නව ආසාදන 1053 කි. සමස්ත අසාදන සංඛ්‍යාව 14,991 කි.
වසංගත තත්වය ක්‍රමයෙන් පහව යන චීනයේ වාර්තා වූ නව ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 21කට අධික වන අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,881 කි.
ඉන් ද සුව වූ පුද්ගලයින් සංඛ්‍යාව 68,688 කි. නව මරණ සංඛ්‍යාව 13 කට ඉහළ අගයක් යැයි වාර්තා වේ.
සමස්ත මරණ සංඛ්‍යාව 3226 ලෙස සටහන් වේ.
ඒ අතරම ස්පාඥ්ඥයේ වාර්තා වූ සමස්ත මරණ ගණන 342 ක් ද, ප්‍රංශයේ වාර්තා වූ සමස්ත මරණ ගණන 148 ක් ද, බ්‍රිතාන්‍යයේ සමස්ත මරණ ගණන 55 ලෙසද සටහන් වේ.
මීට අමතරව සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 182,550 ලෙස සටහන් වන අතර, රෝගී තත්වයෙන් සුවවූ පිරිස 79,881 ලෙස සටහන් වේ.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…