ඩොනල්ඩ් ට්‍රම්ප් හෙවත් අපි කවුරුත් හොඳටම දන්නා ට්‍රම්ප්පච්චිට මේ පාරනම් එන පොට හොඳ නැති බවක් පෙනී යයි. එයට හේතුව වන්නේ 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ප්‍රතිඵල අවලංගු කොට “බහු කොටස් කුමන්ත්‍රණයක” ඔහු නියැළී සිටි බවට එක්සත් ජනපද දේශපාලඥයින්ගේ වාර්තාවකින්හෙළි වීමත් සමඟ ඇති වූ ආන්දෝලනාත්මක ප්‍රශ්නාර්ථයයි.
2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප් ආධාරකරුවන් එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රචණ්ඩකාරී ලෙස කඩා වැදීම පදනම්ව ඇති වූ කැපිටල් හිල්කෝලාහලය පිළිබඳව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිය අවසන් වාර්තාව නිකුත් කර ඇති අතර, සාක්ෂිකරුවන් 1,000කට අධික සංඛ්‍යාවකගේ සම්මුඛ සාකච්ඡා, නඩු විභාග 10ක් සහ පිටු මිලියන ගණනක ලේඛන මේ සඳහා පාදක කර ගෙන ඇත.
ඩිමොක්‍රටික් පාක්ෂිකයින් හත් දෙනා සහ රිපබ්ලිකානුවන් දෙදෙනෙකු 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල් හිල් කෝලාහලය සම්බන්ධයෙන්ඔවුන්ගේ මාස 18ක විමර්ශනය පිටු 814කට වඩා වැඩි ප්‍රමාණයක ලේඛනගත කර ඇත.
කැරැල්ලට තුඩු දුන් සති කිහිපය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය සහ ඔහුගේ මැතිවරණ පරාජය පෙරලා දැමීමේ ඔහුගේ කූඨ වෑයමට සම්බන්ධ වූවන්ටබලපෑම් කළ ආකාරය ද විමර්ශන මඟින් හෙළි විය.
ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණය සමඟ ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීම සඳහා ප්‍රාන්ත මෙන්ම ප්‍රාදේශීය මැතිවරණ පරිපාලකයින් ඉලක්ක කරගනිමින් ඔවුන්ට එල්ල කළ පීඩනයන් ආදී සිදුවීම් 200කට අධික ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සූර වීරකම් අතර පෙනෙන්නට වූ ලක්ෂණ කිහිපයකි.
කොට්ටෝරුවා විවිධ ගස් වලට කොටාගෙන කොටාගෙන ගිහින් අන්තිමේට කෙසෙල් ගහට කෙටුවා වගේ ට්‍රම්ප්පච්චිගෙත් කෙරුවාව Coming Soon!
නිපුනි ලියනගේ
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!