සටහන – සශිකලා මධුෂාණී
ජනවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නිව් යෝර්ක් නගරයේ ජූරි සභාවක් පසුගිය සිකුරාදා(26) ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපහාස නඩු ගොනු කළ තීරු ලිපි රචක ඊ ජීන් කැරොල්ට ඇයගේ කීර්තිනාමයට සහ චිත්තවේගීය යහපැවැත්මට සිදු කරන ලද හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 83.3 ක මුදලක් ගෙවීමට නියෝග කර ඇති බව වාර්තා කර තිබේ.
මෙම මෑන්හැටන් ෆෙඩරල් උසාවි තීන්දුව ලැබෙන්නේ හිටපු ජනධිපති ට්‍රම්ප් විසින් ඊ ජීන් කැරොල් අපකිර්තියට පත්කර ලිංගික අපයෝජන කළ බවට තහවුරු වී ඩොලර් මිලියන 5ක් දිනා වසරකටත් අඩු කාලයකට පසුවය.
නඩු තීන්දුවෙන් මොහොතකට පසු ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සදහන් කර තිබුණේ මෙම තීන්දුව අතිශයින්ම හාස්‍යජනක බවත්, නීති පද්ධතිය පාලනයෙන් තොර බවත් නීතිය දේශපාලනය අවියක් කරගෙන සිටින බවත්ය.
කෙසේ නමුත් කැරොල් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කාන්තාවන් පහත් කර හිරිහැර කරන සෑම කාන්තාවකටම විශාල ජයග්‍රහණයක් වන බවයි.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්