ඉරාකයේ රාජ්‍ය විරෝධී කැරළි හේතුවෙන් පුද්ගලයින් අධික සංඛාවක් මිය ගෙගාස් ඇති බව මානව හිමිකම් සංවිධෘන පෙන්වා දෙයි. පහරදීම් නිසා තුවාල ලැබූවන් සංඛ්‍යාව 2000කට අධිකය.
රාජ්‍ය දූෂණ සහ අක්‍රමිකතා, විරැකියාව,රාජ්‍යසේවා අසාර්ථක වීම, ආදී හේතූන් පදනම් කරගනිමින් පැවිත්වූ විරෝධතා රැළියකට සති තුනකට පෙර පරවති විරෝධතා රැළීයේදී පුද්ගලයින් 150කට අධික සංඛ්‍යාවක් රජයේ ආරකද්ෂක අංශවල මර්ධනයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය.
ඊට සත් තුනකට පස් නැවතත් පසුගියදා ආරම්භ වූ විරෝධතා හේතුවෙන් පුද්ලයින් 30 දෙනෙකු මරා දමා ඇති බව මානව හිමිකම් සංවිධාන අනාවරණය කරයි. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 2000කට අධිකය.
මෙම උද්ඝෝෂණ සහ විරෝධතා සමග වසර දෙකකට අධික කාලයක් තිස්සේ එක්සත් ජනපද අතපෙවීම් සහ අයි එස් එස් සන්නද්ධ කණ්ඩායම් වල බලපෑම් වලින් වියුක්තව ඉරාකයේ පැවති ස්ථාවරත්වය බිඳ දමා ඇත.
එරට බොහෝ දෙනොගේ මතය වී ඇත්තේ රටේ දේශපාලන නායකයින් එක්සත් ජනපදයේ හෝ ඉරානයේ අතකොළු වී ඇති බවයි. ඒ අනුව ඔවුන් රටේ ජනතාවගේ දුක් ගැනවිලි වලට සවන් දෙනවා වෙනුවය කලාපීය බලපෑම් කෙරෙහි වැඩි සැළකිල්ලක් දක්වන බව බහුතර ජනතාවගේ මතයයි.
ලෝකයේ පස්වන විශාලතම තෙල් සංචිතයේ හිමිකාරිත්වය දැරුවද ඉරාකයේ මිලියන 40ක් වන ජනගහනයෙන් පහෙන් තුනකට ආසන්න සංඛ්‍යාවකගේ දෛනික ආදායම ඩොලර් 6කට වඩා අඩු බව ලෝක බැංකු සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙයි.
එමෙන්ම තරුණ පරපුර අතර විරැකියාව ප්‍රධානතම ගැටළූවකි. මිලියන ගණනක ජනතාවකට සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ජලය හා විදුලි බලය ආදී පහසුකම් සදහා ළගා වීමේ දුෂ්කරතාවද ඉහළ යමින් පැවතීම රා තුළ ගැටළූ ඉස්මතු කිරීමට හේතු වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…