ලිබියාවේ සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයකට ඊයේ රාත්‍රියේ ගුවනින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව වාර්ථා වේ.
තවත් 80ක පිරිසක් තුවාල ලබා ඇත. මෙසේ මිය ගිය පිරිසගෙන් වැඩි පිරිසක් අප්‍රිකානු සංක්‍රමණිකයන් වේ. මෑත කාලයේ ලිබියාව යුරෝපය බලා යන සංක්රමණකයන්ගේ ප්‍රධාන නවාතැන්පලක් බවට පත් විය. 2011 වසරේ ලිබියානු හිටපු නායක මුවම්මර් ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු ලිබියාවේ ප්රචණ්ඩ ක්‍රියා සුලභ වූ අතර රටේ ආරක්ෂාවද ක්‍රමයෙන් අඩු වී ගියේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලිකව පිහිට වූ රජයේ අගමැති ෆායෙස් අල් සේරා මෙම ප්රහාරයන්ගේ වගකීම සිවයං පාලන ලිබියානු ජාතික හමුදාව විසින් භාර ගත යුතු බවට චෝදනා කරයි. නමුත් ලිබියාන් ජාතික හමුදාවේ ප්‍රකාශකයෙකු රොයිටර් සේවය වෙත පවසා ඇතිතේ තමන් මෙම වගකීම බාර නොගන්නා බවයි.
දහස් ගණනින් සංක්‍රමණිකයන් යුරෝපය කරා සංක්‍රමණය වීමට උත්සහා දරන අතර තුර ලිබියානු රජය විසින් පාලනය කරන මෙම රැදවුම් මධ්‍යසථානයේ රදවනු ලබයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…