“ට්විටර් එක සමාජ මාධ්‍ය වේදිකාවක් හැටියට බලපෑමක් කරා, ඇමරිකාවෙත්, එංගලන්තයේත්, ඉංදියාවේත්, පිලිපීනයේත්, නවසීලන්තයේත්, ඔස්ට්‍රේලියාවේත් සහ ලංකාවේත්. ඒක හිංදා තමයි අපි කියන්නේ ට්විටර් එක වැදගත් කියලා. විශේෂයෙන් ලංකාවේ 2018 ‘දින 52’ ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන්, 2010න් පස්සේ මැතිවරණ හා සම්බන්ධයෙන් සහ මේ අවුරුද්දේ අප්‍රේල් මුළ ආරම්භ කරපු ‘අරගලය’ හා සම්බන්ධයෙන් වැනි සංධිස්ථානවලදී අති විශාල සේවාවක්, බලපෑමක්, කථිකා රාශියක්, ගොනු කරපු එක් සංධිස්ථානයක්, වේදිකාවක් සහ ඉදිරිපත් කිරීමක් මෙන්ම විශේෂයෙන් ඉතිහාසයට විවිධ පැතිකඩවල් එක් කළ සමාජ මාධ්‍ය වේදිකාවක් බවට ට්විටර් පත් වෙලා තිබුණා.” යැයි ආචාර්ය සංජන හත්තොටුව ‘විකල්ප’ වෙබ් අඩවිය සමග පැවත් වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටියේය.
ආචාර්ය සංජන මේ බව පවසා සිටියේ, මේ වන විට අන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින ඒලෝන් මස්ක් විසින් TWITTER සමාගම මිළදී ගැනීමෙන් පසු ලෝකයේ ඇති වී ඇති ගැඹුරු සංවාදයන් සහ එම සංවාදයන් කුමන මානයක් ගන්නේ දැයි ‘විකල්ප’ වෙබ් අඩවිය විසින් විමසන ලද අවස්ථාවේදීය.
“එවගේම අනිකුත් සමාජ මාධ්‍ය වේදිකාවල පරීශීලකයන්ට වඩා අඩු සංඛ්‍යාවක් ට්විටර් එකේ හිටියත්, බලපෑමක් කීරිමට ඇති හැකියාව ට්විටර් එකට තිබුණා.”
ඔහු වැඩි දුරටත් පවසයි.
“නමුත් මස්ක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පිළිකාවක්. එය සෘජුවම කිව යුතුයි. දැන් මේ මාස කිහිපය තුළ, ඒක ලෝකයේත් පිළිගත් අදහසක් බවට පත් වෙලා තියනවා. දැන් මස්ක් ට්විටර් එකට කරමින් ඉන්න දේ අපි දන්නවා. අද මේ ඉන්ටර්විව් එක රෙකෝඩ් කරන වෙලාවේ ටිව්ටර් එකට ඩෙස්ක්ටොප් එකෙන් ලොග් වෙන්න බැහැ. ලොග් වෙන්න බැරි හේතුව මස්ක්.(MUSK)
දැන් තියන උදාහරණත්, දත්තත් දෙකම බැලුවොත්, මස්ක් ගේ ට්විටර් එක, අයිතිවාසිකම් පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදයට දායක වෙන වේදිකාවක් වෙයි කියලා අපිට අල්ප මාත්‍රයක විශ්වාසයක් නෑ, ….එවගේම යුද අපරාධ, සුලුතර ජනයාගේ අයිතිවාසිකම්, විශේෂයෙන් LGBTIQ ප්‍රජාව ගැන, ලංකාවේ නම් දෙමළ සහ මුස්ලිම් මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන වගේ ඉතාමත් සංකීර්ණ, අත්‍යවශ්‍ය කථිකාවක් ට්විටර් හා සිදුකරන්න නොහැකි වෙයි කියලා අද තහවරු වෙමින් යනවා.” ආචාර්ය සංජන පෙන්වා දෙයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…