එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොරෝනා වෛරසය පිළිබඳ විශේෂ උපදේශක ස්කොට් ඇට්ලස් ඉල්ලා අස්වී තිබේ.
ඇමරිකානු ජනතාවට සේවය කිරීමේ ගෞරවය වෙනුවෙන් ට්‍රම්ප්ට ස්තූතිය පුද කළ වෛද්‍ය ඇට්ලස්, ඔහු “සෑම විටම කිසිදු දේශපාලන සැලකිල්ලක් හෝ බලපෑමක් නොමැතිව නවතම විද්‍යාව හා සාක්ෂි මත විශ්වාසය තැබූ” අයෙකු බව පැවසීය.
වසංගතය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ සහ වෙනත් ක්‍රියාමාර්ග අවශ්‍යද යන්න පිළිබදව වෛද්‍ය ඇට්ලස් සිය මාස හතරක ධූර කාලය තුළ ප්‍රශ්න කළේය. ඔහු කොරොනා වෛරස් කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයන් සමඟ නැවත නැවතත් ගැටුම් ඇති කරගත් අයකු ලෙසද ප්‍රකටය.
විකිරණවේදියෙකු සහ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කොන්සර්වේටිව් හූවර් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ඇට්ලස් අගෝස්තු මාසයේදී කාර්ය සාධක බලකායට සම්බන්ධ විය.
මුඛ ආවරණ වල ඇති ප්‍රයෝජන ගැන ප්‍රශ්න කිරීම මෙන්ම ඔහු රටවල් හා ප්‍රාන්ත ලොක් ඩවුන් කිරීම් වලට විරුද්ධව අදහස් දැක් වූ අයෙකි.
වෛද්‍ය ඇන්තනි ෆවුසි සහ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) වැනි මහජන සෞඛ්‍ය විශේෂඥයින් වෛද්‍ය ඇට්ලස් විසින් ජනාධිපති ට්‍රම්ප්ට වෛරසය පැතිරීම පිළිබඳ ව්‍යාජ හා නොමඟ යවන තොරතුරු ලබා දී ඇති බවට චෝදනාද එල්ලවී තිබුණි.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…